මතාන්ලා මෙකයි කෙස් එක. මගේ පරණ dongal එක තම ඔය පහල තියෙන්නේ. එක කීවට ඒ වගේ වෙන එකක්. (Huawei E156 G).
දැන් මගේ pc එකේ windows 7 තියෙන්නේ. එකට mobile partner install කරන්නවත් ඒක machine එකෙන් detect කරන්නේ නැ බන්

. ගහපු ගමන් drivers 2ක් විතරක් install වෙනවා. එච්චරයි
. device manager එකෙත් අර කහපාට බුදුඅම්මෝ ලකුණ වැටිලා තියනවා
. එතන මොන කෙන්ගෙඩිය කරත් වැඩක් උනේ නැ බන්
. මොකක් හරි දන්නා එකෙක් ඉන්නවන පොඩි සප් එකක් දීපල්ලකෝ

..........
බම්පියක්වත් දාල යන්න ඇ............

දැන් මගේ pc එකේ windows 7 තියෙන්නේ. එකට mobile partner install කරන්නවත් ඒක machine එකෙන් detect කරන්නේ නැ බන්

. ගහපු ගමන් drivers 2ක් විතරක් install වෙනවා. එච්චරයි
. device manager එකෙත් අර කහපාට බුදුඅම්මෝ ලකුණ වැටිලා තියනවා
. එතන මොන කෙන්ගෙඩිය කරත් වැඩක් උනේ නැ බන්
. මොකක් හරි දන්නා එකෙක් ඉන්නවන පොඩි සප් එකක් දීපල්ලකෝ

..........බම්පියක්වත් දාල යන්න ඇ............

Last edited: