USB Dongle Usage meter

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    1596955475741.png

    1596955546373.png


    මෙන්න මේ විදියට ඕනම SIM එකක් දාලා INTERNET යනකොට SIM එකට අනුව DATA USAGE එක පෙන්නන DONGLE මොනවද?
    කොහෙද ගන්න තියෙන්නේ..?

    මේක App data folder එකේ තියෙන file එකක තියෙන comma separate file එකක log වෙන නිසා excel වලින් open කරලා හැම sim එකකින්ම internet usage එක වෙන වෙනම බලා ගන්න පුලුවන්

    මේවගේ DATA USAGE එක log වෙන DONGLE මොනවද?
    (උඩ දාලා තියෙන එකනම් Bandluxe C270)
     
    • Like
    Reactions: D_Mad