මට වින්ඩෝස් 10 බූටබල් එකක් හදාගන්න ඕන වෙලා සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරල Mac Bootcamp එකෙන් යූඑස්බි එක බූටබල් USB එකක් කරන්න හැදුවා. මගක් ගිහින් එරර් එකක් ඇවිත් ඒක හරි ගියේ නෑ.
හැබැයි ෆයිල්ස් වගයක් වැදිල තිබ්බ. දැන් ෆෝමැට් කරන්න හදනවා ෆෝමැට් වෙන්නේ නෑ. නෙට් එකේ තිබ්බ එක එක ක්‍රම ට්‍රයි කළා. වින්ඩෝස් ලැපකට ගහලත් බැලුව හරිගියේ නෑ. මැක් එකේ එන්නේ මේ වගේ එරර් එකක්.
උබලට අදහසක් තියෙයිද?
අලුත් පෙන් එකක් ගන්න කියන්න එපා ඉතින්