මේක පරණ Lap වලට එන කෙස් බන් උන් Drivers දෙන්නේ නැහැ Windows 10 වලට.meka damma.
- Driver Version: 1.0.9.254
- Release Date: 2013-07-18
- File Size: 5.21M
- Supported OS: Windows 10 32 bit, Windows 8.1 32bit, Windows 7 32 & 64bit
onna result
![]()
win 10 32bit support kiwwata ehema ne.
e magule ne ban win 10 walata release karala. mage model number unge database eketh ne.wena model ekaka drivers win 7 tiyeddith gaththe..
------ Post added on Aug 9, 2023 at 9:56 PM
එහෙම වෙලාවට කරන්න තියෙන්නේ මේ Lap එකට පස්සේ ආපු Lap වල Drivers දාලා බලන එක තමා
Dell එකක් මම එහෙම ගොඩ දාගත්තා