USB Hub රෙකමන්ඩ් කරන්න

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    දැන් ඔය දෙක usb 2.0විදිහට වැඩ කරන්නේ. එක්කෝ controller එක ගිහින් නැත්නම් drivers අවුලක්. දැනට ඔහොම දුවලා බලන්න. විසදුමක් සෙට් උනොත් කියන්නම්.හෙට දිහාට. දැන් ඕක ඔළුවේ තියන හින්දා දෙකෙන් එකක් හොයා ගන්න කම් හරි නැහැ.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ane manda ban.drivers awulak wenna athi. nathnam win 10 gahanna kalin weda karapu ports 2 .win 7 wala hodata weda kala.oya ports 2 thamai mechchara kal mouse ekayi,Pen drive ekayi gahuwe. dawasen deken port 2 kela wenna be nea. ube time waste karaganna epa.mama wena forum walath meka ahala baluwa.untath uththarayak ne me awulata. meka digatama hari giyoth ehema unawe.aye kela unoth Hub ekak gannawa .

    thanks.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Awulak nehe ban office 1ke inne. Weda nehe lokuwata maintenance pethte hinda. Win 10 Parana machine wala duwawanawa kiyanna oya wage Leda goda enawa kiyanna 1ka. Habai stable os 1kak. Office 1ke XP apuwathth 10dan duwanawa. Hard 1kata thama win 10 kelinne ram madi unoth.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Awulak nehe ban office 1ke inne. Weda nehe lokuwata maintenance pethte hinda. Win 10 Parana machine wala duwawanawa kiyanna oya wage Leda goda enawa kiyanna 1ka. Habai stable os 1kak. Office 1ke XP apuwathth 10dan duwanawa. Hard 1kata thama win 10 kelinne ram madi unoth.
    math aluth ekka ganna bari kamata meka tiyan inne..win 7 wala leda hinda win 10 ganin kiwa meke hugak ewun.ithin damma.

    habayi meke 99+% yanawa CPU usage eka MS defender weda karaddi. me dan BSOD eyi kiyala hitha hitha mama task manager diha balan inne.

    Ram ekak gahala aparade weyi kiyala baluwe. CPU duwana diwilla dakkama.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    math aluth ekka ganna bari kamata meka tiyan inne..win 7 wala leda hinda win 10 ganin kiwa meke hugak ewun.ithin damma.

    habayi meke 99+% yanawa CPU usage eka MS defender weda karaddi. me dan BSOD eyi kiyala hitha hitha mama task manager diha balan inne.

    Ram ekak gahala aparade weyi kiyala baluwe. CPU duwana diwilla dakkama.
    240 sad yak gahala os 1ka 1kata daganin. Ethakota Hari. Mage lap ekatath kale 1ka. Ram 1ka 12 karala 240ssd 1kak gehuwa. Intel 5th generation speakers, hdmi port, touch pad mokuth wed nehe Dan. Aluth 1kaka ganna beluwama epawenawa. Anika mewage 1kak ganna 2 k Wath yanwa Dan. Mama meka gaththe 80ta e dawas wala.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    240 sad yak gahala os 1ka 1kata daganin. Ethakota Hari. Mage lap ekatath kale 1ka. Ram 1ka 12 karala 240ssd 1kak gehuwa. Intel 5th generation speakers, hdmi port, touch pad mokuth wed nehe Dan. Aluth 1kaka ganna beluwama epawenawa. Anika mewage 1kak ganna 2 k Wath yanwa Dan. Mama meka gaththe 80ta e dawas wala.
    Win 10 gahannam SSD aluthin gahuwa ban dawas 3kta kalin.Ram 4GB tiyenne .

    AV එකයි firefox එකයි විතරක් දුවද්දිත් මේකේ cpu එක almost 100% .ඒකයි රැම් එක අප්ග්‍රේඩ් කරලා වැඩක් වෙයිද ඇහුවේ.

    (ugreen thamai usb hub nam) . . . Daraz​

    දැනට නම් පෝට් අවුල හදාගත්තා බන්.බයෝස් සෙටින්වල USB 3.0 controller Disable කරලා.අවුල තියෙන්නේ මේකේ බයෝස් රීසෙට් වෙනවා ,එතකොට ආයේ Enable වෙනවා.
    ------ Post added on Aug 10, 2023 at 8:58 AM
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,021
    2
    2,455
    113
    කොළොංපුරේ
    දැනට නම් පෝට් අවුල හදාගත්තා බන්.බයෝස් සෙටින්වල USB 3.0 controller Disable කරලා.අවුල තියෙන්නේ මේකේ බයෝස් රීසෙට් වෙනවා ,එතකොට ආයේ Enable වෙනවා.
    ------ Post added on Aug 10, 2023 at 8:58 AM
    Put a new CMOS battery, that may be why the settings are reset.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ හරියට බෑටරිය දෑම්ම ද? old mother boards neeed to set a jumper
    කලින් එක තිබ්බ විදියටම සෙට් කලා. වෙන මොකුත් කරන්න ගියේ නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඕවා නම් කරලා බැලුවා බන්.චැනල් එක කරන එකාටත් කිව්වා.ඌ නම් කියන්නේ බයෝස් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    did you put in the new battery after 20 minutes after removing the old battary?
    එහෙම නම් කලේ නෑ.පරණ බැටරියයි අලුත් බැටරියයි විනාඩ් 20 ගානේ ගලවලා තියලා දාලා බැලුවා.
     
    Last edited:
    • Like
    Reactions: revox