USB Joystick එකක් ගන්න Help එකක් ඉල්ලුව මතකද
USB Joystick එකක් ගන්න, මං උඹලගෙන් Help එකක් ඉල්ලුව මතකද.. මේ තියෙන්නෙ ඒ ත්‍රෙඩ් ඒක. http://www.elakiri.com/forum/showthread.php?t=1465760 ඔන්න මං එකක් ගත්ත.
හැබැයි දැන් ටිකක් දවස් වෙනව අරන්. අද තමයි ඒකට ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් ලැබුනෙ.
වැඩිපුරම මට USB Joystick එකක් අවශ්‍ය උනේ මේකයි. මගෙ ලැප් එකෙන් වීඩියෝ අවුට් එකක් ටීවී එකට දීල ගේමක් ප්ලේ කරන්න ආසාවක් තිබුන. ඒ උනාට වයර් වැඩිය දිග නැති නිසා ටීවී එකට සෙට් කලාට පස්සෙ ලැප් එකේ කීබෝඩ් එකෙන් වත්, පිටින් කීබෝඩ් එකක් හයි කරලවත් ප්ලේ කරන්න බෑ. බැරිකමක් නෑ. ඒක කරදර වැඩක්. ප්ලේ කරන්නත් අමාරුයි. ඒ නිසයි USB Joystick එකක් ගත්තෙ. මේ තියෙන්නෙ මගෙ ලැප් එක ටීවී එකට සෙට් කරල.
මේ ඉන්නෙ ගත්තු ජෝයිය..
COD4 ලොකු ස්ක්‍රීන් එකක Online ප්ලේ කරද්දී තියෙන ආතල් එක කොහොමද. මගෙ ඒ ආසාවත් ඉෂ්ට උනා.
හැබැයි එක දෙයක් කියන්න ඕනෙ. රේසින් ගේම්ස් වලට මේ ජෝයිය හොඳට වැඩ කරනව. හැබැයි කිසිම ෂූටින් ගේම් එකකට මේ ජෝයියව ගත්තෙ නෑ. COD4 වලට ගත්තෙත් නෑ. ඒ වෙනුවෙන් සොෆ්ට්වෙයා එකක් බා ගන්න වෙනව. සොෆ්ට්වෙයා එක "JoyToKey". මේක දාල Joystick එකේ Key වලට ගේම් එකේ Key assign කරන්න ඕනෙ. පැයක් දෙකක් යන වැඩක් ඒක. මට නම් එපා උනා. ඒ විදිහට ඕනම ගේම් එකකට වැඩ කරන විදිහට හදන්න පුළුවන්. මට උදවු කරපු හැමෝටම තැන්ක්ස් වේවා. විශේෂයෙන් දෙන්නෙක්ව මතක් කරන්න ඕනෙ.
Shiraz191
Kasunrock619 මේ දෙන්න මට ගොඩක් හෙල්ප් කළා. ඒ දෙන්නටත් බොහොම ස්තුතියි.
USB Joystick එකක් ගන්න, මං උඹලගෙන් Help එකක් ඉල්ලුව මතකද.. මේ තියෙන්නෙ ඒ ත්‍රෙඩ් ඒක. http://www.elakiri.com/forum/showthread.php?t=1465760 ඔන්න මං එකක් ගත්ත.
හැබැයි දැන් ටිකක් දවස් වෙනව අරන්. අද තමයි ඒකට ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් ලැබුනෙ. වැඩිපුරම මට USB Joystick එකක් අවශ්‍ය උනේ මේකයි. මගෙ ලැප් එකෙන් වීඩියෝ අවුට් එකක් ටීවී එකට දීල ගේමක් ප්ලේ කරන්න ආසාවක් තිබුන. ඒ උනාට වයර් වැඩිය දිග නැති නිසා ටීවී එකට සෙට් කලාට පස්සෙ ලැප් එකේ කීබෝඩ් එකෙන් වත්, පිටින් කීබෝඩ් එකක් හයි කරලවත් ප්ලේ කරන්න බෑ. බැරිකමක් නෑ. ඒක කරදර වැඩක්. ප්ලේ කරන්නත් අමාරුයි. ඒ නිසයි USB Joystick එකක් ගත්තෙ. මේ තියෙන්නෙ මගෙ ලැප් එක ටීවී එකට සෙට් කරල.

Last edited: