USB Power

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Machan Mata pc ekak nathuwa usb speaker ekakata power output ekak ganna one. Plz loku help ekak. 5v use charger ekak use kara podI humm sound ekak enawa
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    ubata chargere idala ena wire 1 kapanna puluwannam, 2200uf 1k hari oita laga 1k hari kalui rathui wire walata haikarapan.
    neththam speaker1 galawala haikarapan. ethakota sadde nethiwa yai.

    ubata therune neththam PM karapan mage no 1 dennam.
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Usb charger eka thama hoda quality charger ekata gahala balapan.. hamm eka usually enawa oya charger wala pure dc 5v ende nathi nisa capacitor ekak danda ehmath avul nam dc wena diode ekek 1n4007 k dala balapan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගෙදර ඔය අහු මුලු වල තියනවනං පොඩි ට්‍රාන්ස්ෆෝමර් කට්ටක් (8v වලට වැඩි, 35v වලට අඩු output එකක් තියන) කඩෙන් LM7805 regulator එකකුයි 100uf වගේ කැප් එකකුයි diode හතරකුයි ඇන්න වරෙන් :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    පැටියා;18046584 said:
    ගෙදර ඔය අහු මුලු වල තියනවනං පොඩි ට්‍රාන්ස්ෆෝමර් කට්ටක් (8v වලට වැඩි, 35v වලට අඩු output එකක් තියන) කඩෙන් LM7805 regulator එකකුයි 100uf වගේ කැප් එකකුයි diode හතරකුයි ඇන්න වරෙන් :)
    කැප් එක 100 මදි වෙයි නේද බන්:dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,765
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    capacitor-in-circuit.gif
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    පැටියා;18046584 said:
    ගෙදර ඔය අහු මුලු වල තියනවනං පොඩි ට්‍රාන්ස්ෆෝමර් කට්ටක් (8v වලට වැඩි, 35v වලට අඩු output එකක් තියන) කඩෙන් LM7805 regulator එකකුයි 100uf වගේ කැප් එකකුයි diode හතරකුයි ඇන්න වරෙන් :)

    muta regulate karala ganna tharam therumak nethuwa athi bn.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Mata ubala kiyana melo deyak therenne naha ban

    circuit_regulator_for_78xx.jpg


    මේ වගේ පොඩි සර්කිට් කෑල්ලක් ගහන්න තමයි කියන්නෙ බන්..:yes: 78xx =7805 රෙගියුලේටර් අයි සී එක දැමොත් 5ව් අවුට් එකක් දෙනවා

    උබ ඉලෙක්ට්‍රොනික් ගැන දන්නෑ නේ වැඩිය ඒ නිසා:sorry:

    උබ දැන් කරන්ට් එක දෙන පැක් එකේ ධන . රින ලයින් වලට මෙන්න මේ ව්ගේ කන්ඩෙන්සර් එකක්
    images
    1000uf -25v/16v අරන් සෙට් කරන්න

    ධන ලයින් එකට කන්ඩෙන්සර් එකේ ධන කම්බියත්
    රින
    ලයින් එකට කන්ඩෙන්සර් එකේ රින කම්බියත් (පින්තුරෙ තියන එකේ ව්ගේ පාට තීරුවෙ රින ලකුනු හරි ඊතල හරි මාර්ක් කරල තියෙනේ රින):)



    හම් එක නැතිවෙයි බොහො දුරට:)