USB Sound Card Help

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    170700354675_1.jpg


    machanla dawasak ek eeke dala thibba thread ekaka dekala man menna me item eka gennuwa postal strike eka nisa ada thamayi e bay badu godak awe, eth me item eka gena kisima wistharayak nha nikanma adapter eka witharay awe, usb connect kalama kaha pata light ekaknam paththu wenawa eth weda karannenam nha,

    meka gennuwa thawa aya innawanam podak kiyanawada weda karana widiya:(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකෙ කරන්න කිසි දෙයක් නැහැ මචං නිකන් USB එකට ගහන්න විතරයි තියෙන්නෙ.අපේ මල්ලිගේ එකේ ගහල තියෙනවා.control panel ගිහින් Sounds and audio devices වල default device එක USB AUDIO කියල ඇවිත් ඇති ඒක දෙන්න :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඕකෙ කරන්න කිසි දෙයක් නැහැ මචං නිකන් USB එකට ගහන්න විතරයි තියෙන්නෙ.අපේ මල්ලිගේ එකේ ගහල තියෙනවා.control panel ගිහින් Sounds and audio devices වල default device එක USB AUDIO කියල ඇවිත් ඇති ඒක දෙන්න :D

    ithin ban ehema dunnama on board thiyana ewa weda karanne nathuwa yanawada? man meka gennuwe 5.1 on board deela head4n ekata meka use karanna, ehema karanna beriweyida?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    sound Driver setting hadapan,usb sound On tik ekak danna ehema thiyenawada balapan,okane nam 5.1 support karai kiyala nam hithanna ba,balapanko oka dekkama oken sound enawada kiyalath sekai :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සවුන්ඩ් කාර්ඩ් එක මෙලෝ රහක් නෑ බං. ඕක හදලා තියෙන්නේ චැට් කරන අයට යූස් කරන්න. හෙඩ් ෆෝන් එකයි,මයික් එකයි ගහන්න තියෙන්නේ. ලංකාවෙත් ගන්න තියෙනවා. මගේ යාළුවෙකුත් එකක් ගත්තා. ඌ ගත්තේ උගේ සවුන්ඩ් කාඩ් එකට ඩ්‍රයිවර්ස් නැතුව. එක දවසයි වැඩ කලේ එපා උනා ඌට. පස්සේ සවුන්ඩ් කාර්ඩ් එකක් ගත්තා. ඕක ගහපු ගමන් වැඩ. කන්ට්‍රෝල් පැනල් එකට ගිහින් USB සවුන්ඩ් කියන එක සිලෙක්ට් කරපං. එතකොට උඹගෙ තියෙන සවුන්ඩ් කාර්ඩ් එක ඩිසේබල් වෙනවා. අපරාදේ මචං. බොරු වැඩක් ඕක..:no::no: