USB SOund card

csstudio

Member
Jul 20, 2016
657
82
0
කිරියේ කවුද USB SOund cardපවිච්චි කරන්නෙ.පහල තියන ජාතියේ ඒව නම් කිසිම වැඩක් නෑ. කිසිම එකක් නෑ.
3d_usb_sound_card_adapter.jpg

:(:(:(:(:(
----------------------------------------------
images

2nd image එකේ තියන ජාතියේ USB SOund cardඑක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නව නම් ඒක හොදද කියලා කියන්න​. නැත්නම් හොද USB SOund cardඑකක් ගන්න තැනක් හරි,ebay link එකක් හරි දෙන්න​.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ගාන නම්$39.99 .සල්ලි අවුලක් නෑ, මේක සුපිරිද​

    ගාන අවුලක් නැත්නම් ආයෙ සුපිරි බඩ්ඩක් ගනින් creative USB එකක්.. :) Site එකේ බලපන් තව හොද ඒවා තියෙනවා

    Last edited:

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    කිරියේ කවුද USB SOund cardපවිච්චි කරන්නෙ.පහල තියන ජාතියේ ඒව නම් කිසිම වැඩක් නෑ. කිසිම එකක් නෑ.
    3d_usb_sound_card_adapter.jpg

    :(:(:(:(:(
    ----------------------------------------------
    images

    2nd image එකේ තියන ජාතියේ USB SOund cardඑක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නව නම් ඒක හොදද කියලා කියන්න​. නැත්නම් හොද USB SOund cardඑකක් ගන්න තැනක් හරි,ebay link එකක් හරි දෙන්න​.
    Oya 1st pic ek tyna eka hari nadda bn? Math gennanna kyla bakuwe