USB to Network software Free තියෙන ලින්ක් එකක් ඕනේ...

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    windows update වෙන වාරයක් පාසා රේගිස්ටරි එක එඩිට් කරලා එපා වෙලා ඉන්නේ... දන්නා එකෙනෙක් software එකක් කියාගෙන යන්න..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,015
    113
    windows update වෙන වාරයක් පාසා රේගිස්ටරි එක එඩිට් කරලා එපා වෙලා ඉන්නේ... දන්නා එකෙනෙක් software එකක් කියාගෙන යන්න..
    Crack හොරා. මයිනගෙම ලමයි
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Crack හොරා. මයිනගෙම ලමයි
    අපි ඔරිගීනල් පාවිච්චි කරන්නේ.. එකනේ බෝල update කරන්නේ :ROFLMAO: බය නැතුව.. උබ හොරා උනාම අනිත් උන් හොරු වෙන්නේ නෑ..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,015
    113
    අපි ඔරිගීනල් පාවිච්චි කරන්නේ.. එකනේ බෝල update කරන්නේ :ROFLMAO: බය නැතුව.. උබ හොරා උනාම අනිත් උන් හොරු වෙන්නේ නෑ..
    Adsense nati content hora
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Adsense nati content hora
    හොදට ගිහින් බලලා එන්න ළමයා app වල තියෙන adsense සහ මෙටා වලින් තියෙන ඇඩ්ස් තියෙන විදිහ...ආතල් එකට පටන් ගත්තු youtube එකෙනුත් ඇඩ්ස් ලගදීම...උබට ඕවා නෑ කියලා අඩන්න එපා... අපිටනම් දැන් තියෙන ප්‍රමාණය වැඩිත් එක්ක. :ROFLMAO:
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,015
    113
    හොදට ගිහින් බලලා එන්න ළමයා app වල තියෙන adsense සහ මෙටා වලින් තියෙන ඇඩ්ස් තියෙන විදිහ...ආතල් එකට පටන් ගත්තු youtube එකෙනුත් ඇඩ්ස් ලගදීම...උබට ඕවා නෑ කියලා අඩන්න එපා... අපිටනම් දැන් තියෙන ප්‍රමාණය වැඩිත් එක්ක. :ROFLMAO:
    රිදිලා ඕකට එන adsense පුකක් නැහ්
     
    • Dislike
    Reactions: netudara