usb to vga?
usb eken vga output ganna bane bn?
අයි බන් ඕකක් ගහන්නෙ. usb bandwidth එක නිකන් නාස්ති වෙනවා. ඕකත් එක්ක external hdd එකක් ගහල ෆයිල් කොපි කරන්න ගියාම එහෙම එපා වෙනව
gtx 1050 වගේ Outputs 4ක් තියන එකකට යන්න බලන්නehema welawak awoth galawanna puluwan, trying to build a trading set up