hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අපේ ගෙදර ඩෙස්ක්ටොප් කම්පියුටරේට wifi adapter එකක් ගහලා ඉන්ටනෙට් අරන් තියෙන්නෙ. වයර් අදින්න බෑ 20m ක් විතර තියනව රවුටරේ ගාවට. මේ ලගදි ඉදන් ඩවුන්ලෝඩ් කරනකොට 2Mbps පැනපු ගමන් ස්ටක් වෙන්න පටන් ගත්ත. මම හිතුව wifi adapter එකේ අවුලක් ඇති කියල හිතල wifi adapter වර්ග දෙකතුනක්ම මාරු කරල බැලුව හරියන්නෙම නෑ. usb port වලත් මොනව හරි අවුලක් තියනව වගේ. :angry:

    දැනට ගෙදර තිබ්බ පරණ රවුටරේකට dd-wrt ගහල ඒ්ක client bridge mode දාගෙන ethernet කේබල් එකකින් කම්පියුටරේට කනෙක්ට් කරල ඒක ‌මේන් රවුටරේට wifi වලින් කනෙක්ට් කරල තියෙන්නෙ. හොදට වැඩකරනව. ඒත් සැරින් සැරේ හති අරින්න ස්ටක් වෙනව. එක දිගට වැඩකරන්න අමාරුයි. ඒක දැන් නාකි වැඩී :sorry:

    ඔයාල මේ වැඩේට පාවිච්චි කරලා තියන රෙකමන්ඩ් කරන ගැජට් මොනවද තියෙන්නෙ. :rolleyes: usb පාවිච්චි වෙන්නෙ නැති එකක් වෙන්න ඕනෙ. එකදිගට පැය හතරක් පහක් වත් 5mbps වලට එහා ඩවුන්ලෝඩ් අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන්නෝනෙ :yes:
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මමත් ඔහොම එකක් හොයනවා. USB Adapter නැතුව PCI Slot එකට ගහන Card එකක් තියනවා. එකෙන් wifi ගන්න පුලුවන්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳ PCI wifi card

    හොඳ බ්‍රෑන්ඩ් එකක් ‌රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? :rolleyes:[/QUOTE]
    Good brand : Intel.
    practical brand : whatever the shop has with a realtek chipset.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    router ekai pc ekai ethernet cable gahala gihin mage board eka pichchuna. itapasse wifi adapter eka gatta usb