USD එකට සාපේක්ෂව GBP බහිනවා නේද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    HdMyRh2.png

    මේ හේතුව නිසා වෙන්න ඇති නේද සිංහලු පවුම රුපියලට සාපේක්ෂවත් ඩ්‍රොප් වෙන්නෙ? :rolleyes: අද buying rate එක රු. 409.51යි.

    https://www.cbsl.gov.lk/rates-and-indicators/exchange-rates

    The pound’s tumble this year has taken another leg down, with the currency marking the 30th anniversary of “Black Wednesday” with a drop through $1.14 for the first time since 1985.

    It takes sterling’s decline against the dollar to 16% as Federal Reserve interest-rate hikes keep the US currency on a huge bull run.

    Source: https://www.bloomberg.com/news/arti...re-it-didn-t-end-well?leadSource=uverify wall

    aWfmjY8.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    HdMyRh2.png

    මේ හේතුව නිසා වෙන්න ඇති නේද සිංහලු පවුම රුපියලට සාපේක්ෂවත් ඩ්‍රොප් වෙන්නෙ? :rolleyes: අද buying rate එක රු. 409.51යි.

    https://www.cbsl.gov.lk/rates-and-indicators/exchange-rates

    The pound’s tumble this year has taken another leg down, with the currency marking the 30th anniversary of “Black Wednesday” with a drop through $1.14 for the first time since 1985.

    It takes sterling’s decline against the dollar to 16% as Federal Reserve interest-rate hikes keep the US currency on a huge bull run.

    Source: https://www.bloomberg.com/news/articles/2022-09-16/the-pound-has-been-on-the-ropes-before-it-didn-t-end-well?leadSource=uverify wall

    aWfmjY8.png
    rajina malaaaaaaa..........
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    e kiyanne me dawaswala lankawe rupiyala hondata thiyenawada GBP ekata wadiya?

    :rolleyes: :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    USD එකට සාපේක්ෂව GBP බහිනවා නේද?​

    පවුමේ (හෝ වෙනත් ඕනෙම මුදල් ඒකකයක) බැස්මක් තියෙනවද, ඒ රටේ ආර්ථික පසුබෑමක් තියෙනවද කියන එක ඩොලර් එකට සාපේක්ෂව ගණන් හදල විතරක් තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ GBP/USD අඩු වෙන නිසාම බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ගැන නිගමන වලට එන්න බැහැ.

    ඒක තේරුම් ගන්න හැම මුදල් ඒකකයකටම අනෙක් මුදල් ඒකක වලට තියෙන විනිමය අනුපාත අරගෙන එකක් ගණනය කරනවා.

    පවුමට BXY, ඩොලර් එකට DXY,

    සති/මාස කීපයක් මේ අගය අඩුවෙනවා කියන්නේ ඒ මුදල් ඒකකය ඇත්තටම බහිනවා කියන එක. ඒ කියන්නේ ඒ රටේ ආර්ථිකය අසීරු තත්වයකට පත්වෙමින් තියෙනවා කියන එක.
    https://www.marketwatch.com/investing/index/dxy/charts