USD 10,000 විතර ගන්න ඕන එක පාර. බැංකුවලින් දෙන්නේ නෑ ලොකු ගානක්. ගන්න තැනක් දන්න කෙනෙක් කියාගෙන යන්න. 
වඳ කරලා විතරක් නොවෙයි දස වධත් දීලා... වේගයෙන් විජ්ජාවට... අත නොතබන පැලෝපීය නාලය...! කුරුණෑගල දොස්තර ගැන අලූත් හෙළිදරව්ව...!!
සිංහල ජාතියට එරෙහිව සංවිධානාත්මකව දියත් කරන ලද මෙම වර්ග සංහාරය පිළිබඳව රජයට තවම වගේ වගක් නැත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ප‍්‍රශ්නයක් ඇදගෙන කැබිනට් මණ්ඩලය රැස් නොකරන, පළාත් සීමා මායිම් පිළිබඳව සහ මැතිවරණ ක‍්‍රමය පිළිබඳව ප‍්‍රශ්නයක් මතු කරගෙන ඡුන්ද කල්දමන රටක, සාෆි ගැන සෙවීමට ආණ්ඩුවක් කරට ගනීවි යැයි සිතන්නට තරම් අපි බොළද නොවෙමු. පාස්කු ඉරිදා දිනයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ, කෘර ඝාතකයන්, අපේ උගත් දරුවන් යැයි සඳහන් කරමින්, සිය සිංහල විරෝධය ත‍්‍රස්තවාදියා ශුද්ධ කරන තැන දක්වා දුරගෙන ගිය, කලාකරුවන් සිටින රටක, සාෆි කියන්නේ අපේ දොස්තර කෙනෙක්... සිංහල නාරි හා ප‍්‍රසව වෛද්‍යවරු කුසිත නිසා සාෆි මෙතරම් කැපකිරීමෙන් වැඩ කළ නිසා එතුමාට ගරහන එක හරිදැයි” ඒ ‘ජනතා’ කලාකරුවෝ අපෙන් ඇසුවොත් අපි පුදුම නොවෙමු. එක් කාලයකදී දෙමළ ත‍්‍රස්තාවාදයේ කඳුළු, මිනිසත්කමට හරවා එන්. ජී. ඕ. ව්‍යාපාර කරගෙන ගිය මේ පිරිසට, කුරුණෑගල මව්වරුන්ගේ කඳුළු සඳහා කිසිදු අදහසක් තවම පහළ වී නැතත්, සාෆිගේ නිරවද්‍යතාව පිළිබඳව ඇති තරමට ගොන් කතා කීමට හැකියාව ලැබී තිබේ.
වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ දහසකට ආසන්න මවුවරුන් අතරින් 200 කට ආසන්න මවුවරුන් පිරිසක් ස්ථිර වඳභාවයට පත්ව ඇති බවට සැක පහළ වී තිබේ. ඒ මවුවරු සියලූ දෙනා වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම්වලට භාජනය කළ අය වෙති.
එම මවුවරු 200 දෙනා ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු විවිධ සංකූලතාවන්ට සහ අතුරු ආබාධවලට ලක්ව සිටිති.
වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් අතරින් 400 කට වැඩි පිරිසක් තවමත් සිටින්නේ තමන් වඳභාවයට පත්වූවේද යන්න සැකහැර ගැනීමේ පරීක්‍ෂණයකට සහභාගි වීම සඳහාය. ඔවුන් ෂාෆි විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු පළමු දරුවා බිහිකර වසර 2-3 ක් අතර කාලයක් ගතකළ අයය.
කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මවුවරුන් 400 කට වැඩි පිරිස ද ස්ථිර වශයෙන් දරුවන් අහිමි මවුවරුන් 200 දෙනා මේ වන විට විවිධ සංකූලතාවන්ට සහ රෝගාබාධයන්ට ලක්ව සිටිනා බවය. ඒ ආබාධවලින් ඔවුහු දැඩි පීඩාවන්ට ලක්ව සිටිති.
දිවයිනට දිගටම මඩ
මේ මහා අපරාධය හෙළිදරව් කළ ‘දිවයින’ට විවිධ සමාජජාලා වෙබ් අඩවි ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැවැන්ත මඩ ප‍්‍රහාරයන් එල්ල කරමින් සිටියි. කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත දිනෙන් දින ලැබෙන පැමිණිලි දෙස බලද්දී එහි කිසියම් රහසිගත සිදුවීමක් වී ඇති බව බැහැර කළ නොහැක.
එවැනි තත්ත්වයක් යටතේත් සාෆි වෙනුවෙන් පෙනී සිටින සනුහරය සිය කාර්යය නවතා නැත.
කුරුණෑගල රෝහලේ දී කාලයක් තිස්සේ සිදුවූ මේ අපරාධය පිළිබඳව නිවැරැදිව සොයා ගැනීම ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීඹ රජයේ මෙන්ම අදාල බලධාරීන්ගේ ද වගකීමක් වන්නේය.
එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට සහාය වනවා වෙනුවට අප කළ හෙළිදරව්ව පන්න පන්නා පහරදීම ඉතාම නින්දිත කි‍්‍රයාවකි.
‘දිවයින’ සිදුකළේ කුරුණෑගල රෝහලේ දීර්ඝ කාලයක් තිස්සේ බුර බුරා නැගෙමින් තිබූ ගිනි කන්ද පුපුරුවා හැරීමකි.
එය අප සිදුකළේ අපගේ පෞද්ගලික වාසියකට හෝ පෞද්ගලික වරප‍්‍රසාද ගැනීමේ පටු අරමුණකින් නොවන බව අවධාරණය කළ යුතුය.
කුරුණෑගල, දඹුල්ල මෙන්ම ගලේවෙල රෝහල්වලට සිසේරියන් සැත්කම් සඳහා පැමිණි මවුවරුන්ගෙන් බහුතරයක් අන්ත දිලිඳු අහිංසක හරිහමන් අධ්‍යාපනයක් නොලැබූ අය වෙති. ඔවුන්ගෙන් බහුතරයකට රෝහලෙන් ලබා දෙන වෛද්‍ය වාර්තා කියවා තේරුම් ගැනීමට හැකියාවක් නැත.
රෝහල් බලධාරීන් පවසන්නේ ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන්ට වඩා පැමිණිලි නොකළ මවුවරුන් ගණන ඉතා ඉහළ අගයක් ගන්නා බවයි.
මේ හේතුව නිසාම රෝහල් බලධාරීන් ෂාෆි සිදුකළ සියලූ සිසේරියන් සැත්කම් පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙයි.
එවිට ෂාෆිගේ කෙරුවාව හෙළිකර ගත හැකිවනු ඇත.
මව්වරුන් එන්නේ මුදලටද?
කුරුණෑගල, දඹුල්ල රෝහල් සඳහා මව්වරු දහසකට ආසන්න ප‍්‍රමාණයක් පෝලිම් ගැසී පැමිණෙද්දී එක්තරා පුද්ගලයෙකු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබුණේ, සංවිධානාත්මක ආකාරයෙන් මුදල් ලබා දෙමින් මෙසේ මව්වරුන් ගෙන්වා ගන්නා බවය. ඒ සඳහා කිසිදු පදනමක් නොමැතිව මෙසේ කතා ගොතනා ඔහුම, සාෆි පිළිබඳව වූ අනුකම්පාවෙන් ළය රිදුම් දෙමින්, ‘දිවයින’ට චෝදනා කරන්නේ, සාෆිට දිවයින චෝදනා එල්ල කරන ලද්දේ, කුමන පදනමින්ද යන්න අසමිනි.
හේමන්ත රන්දුනු මෙම ආනාවරණය සඳහා කරුණු රැස් කරගත් ආකාරය මීට දෙසතියකට පෙර දිවයින ඉරිදා සංග‍්‍රහයෙන් අපි හෙළිකෙරුවෙමු.
සාෆිගේ දේශපාලන හයිය
සාෆිගේ වර්ගවාදය පිළිබඳව පළමු සැක සංකා මතු කරන ලද්දේ ඔහු සමග එකට සේවය කරන වෛද්‍යවරුන් සහ හෙද සේවක පිරිස් මිස දිවයින විසින් නොවේ. හේමන්ත රන්දුනු විසින් සිදු කරන ලද්දේ, ඒ පිළිබඳව මාධ්‍ය ආචාර ධර්ම මත පිහිටා ගවේෂණය කිරීමය. දිවයින හෙළිදරව්වට වසර කිහිපයකට පෙර, සාෆි විසින් සිංහල මව්වරු බලහත්කාරයෙන් වන්ධ්‍යාකරනයට ලක්කරන බව රෝහල් පරිපාලනය වෙත දන්වන ලද්දේ ඔහු සමග ප‍්‍රසූතාගාරයේ එකට සේවය කරන වෛද්‍යවරියකි. දේශපාලන ගැම්මෙන් ඔද්දල් වී සිටි සාෆි, එම වෛද්‍යවරිය වෙත කිහිප වතාවක්ම චෝදනා එල්ල කළේය. සාෆි විසින් කරන ලද තර්ජන හමුවේ එම වෛද්‍යවරිය වෙනත් රෝහලක් සඳහා මාරුවීමක් ලබා ගත්තාය.
සාෆිගේ මෙම ක‍්‍රියාව පිළිබඳව දිවයින අනාවරණයට සති කිහිපයකට පෙර, ඔහු සමග එකට ප‍්‍රසූතාගාරයේ සේවය කරන හෙද නිලධාරිනියක් රෝහල් පරිපාලනයෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ සාෆි වෛද්‍යවරයා විසින් ඉතාම සැක කටයුතු ආකාරයෙන් සිංහල මව්වරු උදෙසා කටයුතු කරන ආකාරය පිළිබඳව සොයා බලන ලෙසය.
වේගයෙන් විජ්ජාවට
එසේ සාෆි පිළිබඳව ප‍්‍රසූතාගාරයේ සිටම චෝදනා එල්ල වෙද්දී, සමහරු අපෙන් තවමත් අසන්නේ, අන් කිසිවෙකුට නොදැනෙන්නට සාෆිට මෙවැනි හරඹයක් කළ හැක්කේ කෙසේද යන්නය. සාෆි සිය විජ්ජාව සිදු කිරීම සඳහා භාවිතා කරන න්‍යායය වනුයේ අසාමාන්‍ය වේගය සහ අසාමාන්‍ය කලබලයය. සිංහල මව්වරු සඳහා ඔහු ශල්‍යකර්මයක් කිරීමට විනාඩි පහළොවක් වැනි කෙටි කාලයක් සහ මුස්ලිම් මව්වරුන්ට විනාඩි තිහකට ආසන්න කාලයක් එම ශල්‍යකර්මය සඳහා භාවිතා කරනු ලබයි. මේ වේගයේ තේරුම අංශ දෙකකින් ගත හැකිය. ‘‘සිංහල එකාට මොන පරිසමක්ද...? සිංහල දරුවෝ වදන බඩට කෙලවෙලා පලයන්..,’’ යන අදහසින් යුක්තව හැසිරෙන සාෆි, මුස්ලිම් උදරය අතිශය පරිස්සම් සහගත ආකාරයට ශල්‍යකර්මයට ලක් කරයි.
අත නොතබන පැලෝපීය නාලය
ඔහුගේ මෙම අසාමාන්‍ය වේගය හේතුවෙන් සෙසු කාර්ය මණ්ඩලය ද ඒ මොහොතේ සිටිනුයේ අවසිහියෙන් මෙනි. ඒ අතරවාරයේ සිංහල මවකගේ බඩ අස්සට අත දමා, පැලෝපීය නාලය විනාඩි කිහිපයක් මිරිකාගෙන සිටීම සාෆිට ඉතා පහසුය. වෛද්‍යවරුන් වෙත ශල්‍යකර්ම සඳහා පුහුණුව ලබා දෙන විට පවසන්නේ, පැලෝපීය නාලය අතිශය සංවේදී නිසා, එයට කිසිවිට අත නොතැබිය යුතු බවය. එවැනි සංවේදීතාවක් සහිත කලාපයක්, කලබලකාරී තත්ත්වයක් මවමින් මිරිකාගෙන සිටීම සඳහා සාෆි වෙත සංවිධානාත්මක අන්තවාදය විසින් පුහුණුවක් හෝ උපදෙසක් ලබාදී ඇද්දැයි රජය විසින් මෙම පරීක්ෂණයේදී සොයා බැලිය යුතුය.
සාෆි, රාජ්‍ය මුදල් අවභාවිතයේ
සිසේරියන් සැත්කමක් සඳහා මවක් යොමු කිරීමට සාධක ගණනාවක් බලපානු ලබයි. එම සාධක නොමැතිව සිසේරියන් සැත්කම් සිදු කිරීම සෑම අතින්ම අපරාධයකි. සාමාන්‍ය ආකාරයට දරුවෙකු ලැබෙනවාට වඩා සිසේරියන් සැත්කමක් සිදු කිරීම, එම මවගේ ජීවිත අවදානම අතින් ඉහළය. අනිත් පැත්තෙන් බැලූ විට වියදම අතින්ද එසේය. සාමාන්‍ය ශල්‍යකර්මයක් සඳහා රුපියල් විසිපන්දාහක පමණ වියදමක් රෝහලක් තුළදී රජය දරනා අතර සිසේරියන් සැත්කමක් සඳහා එය රුපියල් ලක්ෂයකට අධික මුදලක් බවට පත්වේ. සාෆිගේ ප‍්‍රියතම විෂයය වනුයේ සිසේරියන්ය. සාමාන්‍ය ආකාරයෙන් දරු ප‍්‍රසූතියක් සඳහා සූදානම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා යොමු කිරීමට අවශ්‍ය කිසිදු සාධකයක් නොමැති තත්ත්වයක් තුළදී, සාෆි විසින් සිසේරියන් සැත්කම් සිදු කරන ලද බවට සාක්ෂි රාශියක් මේ වන විට හමුවී තිබේ. සාෆි වෛද්‍යවරයාගේ මෙම ක‍්‍රියා කලාපය මුළුමනින්ම වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි. හිපොක්‍රොටිස් දිවුරුම ලබා දී පැමිණි අයෙකු මෙසේ රෝගියෙකු අනවශ්‍ය ආකාරයේ ක‍්‍රියා පිළිවෙතක් සඳහා බලහත්කාරයෙන් යොමු කිරීම, ඔහු හෝ ඇය වෙද නලාව පැත්තක දමා වෛද්‍ය වෘත්තියෙන් ඉවත් කළ යුතු තත්ත්වයකි. එසේම රාජ්‍ය මුදල් අවභාවිතවේ යෙදවීම සම්බන්ධයෙන් ද සාෆිට එරෙහිව මෙතැනදී පියවරක් ගත යුතුය. සාමාන්‍ය ආකාරයෙන් සිදු කරන ශල්‍යකර්මයකට වියදම් වන මුදල මෙන් හතර ගුණයක් පමණ අනවශ්‍ය ආකාරයෙන් සහ ආචාර ධර්ම පද්ධතියන්ට එරෙහිව යෙදවීම සම්බන්ධයෙන් සාෆි වෛද්‍යවරයාට එරෙහිව තවත් පරීක්ෂණ සිදු කළ යුතුය.
සිංහල හා මුස්ලිම් මැහුම්
සිසේරියන් සැත්කමක් නිමවා එම මව් කුස වැසීමේදී ස්ථර දෙකකදී මැහුම් දැමිය යුතු වුවත් සිංහල ජාතිය වඳ කිරීම සඳහා වන චේතනාවෙන් කටයුතු කරන සාෆි නියමිත පරිදි ස්ථර දෙක සඳහා මැහුම් යොදන්නේ, මුස්ලිම් අම්මලා වෙත පමණි. සිංහල මව්වරු වෙත ඔහු විසින් එක ස්ථරයක් සඳහා පමණක් මැහුම් යොදන්නේ, වර්ගවාදයෙන් ඔද්දල් වූ හිසින් යුක්තවය. එවැනි ආකාරයෙන් එක් ස්ථරයක් පමණක් මසා දැමූ මව්වරුන් හට පසු කාලීනව නොව ඒ මොහොතේ පටන් විවිධ ආබාධ හට ගැනීම සිදුවේ. මෙවැනි සිද්ධියක් අරාබිකරයේදී සිංහල වෛද්‍යවරයෙකු අතින් සිදු වූවා නම් ඔහුට අත්වන ඉරණම කවුරුත් දනිති. වන්ද්‍යකරණය පැත්තකට දමා මෙසේ වර්ගවාදී ලෙස මව් කුහර මසන්නේ නම්, ඒ සඳහා සාෆිට දිය යුතු දඬුවම සුළු පටු නැත.
පසුගිය සතියේ එක් මවක් කුරුණෑගල රෝහල වෙත පැමිණියේ, සාෆි හපන්කමක් පිළිබඳව තවත් තොරතුරක් රැගෙනය. සාෆි විසින් කරන ලද සිසේරියන් සැත්කමෙන් පසු ඇයට තව වතාවක් දරු පල අහිමි වී තිබුණි. ඊට අමතරව තවත් අසාධාරණයක් සඳහා ඇය ලක්ව තිබුණි.
මහ රෑ තනියම වැඩ
පළමු දරු ප‍්‍රසූතිය සඳහා මෙම මව කුරුණෑගල රෝහල වෙත ඇතුල් වන්නීය. වෛද්‍යවරුන් විසින් ඇය යොමු කර තිබුණේ, සාමාන්‍ය දරු ප‍්‍රසූතියක් සඳහාය. එදින මධ්‍යම රාත‍්‍රියේ ඇයව බලෙන් ප‍්‍රසූතාගාරය වෙත රැගෙන ගිය සාෆි, සිසේරියන් සැත්කමක් සඳහා ඇය භාජන කරනු ලැබුවේ තනිවමය. සාෆි වෛද්‍යවරයා තමාව බලෙන් තල්ලූ කරගෙන ගොස් තනිවම අනවශ්‍ය ආකාරයෙන් සිසේරියන් සැත්කමක් සඳහා යොමු කරන ලද බවට ඇය පවසන චෝදනාව, රෝහලේ සාෆි පිළිබඳව විමර්ශනය කරන නිලාධාරීන් පවා එක්වර පිළිගත්තේ නැත. මෙවැනි චෝදනාවක් අසත්‍ය ආකාරයෙන් ඉදිරිපත් කළහොත් ඒ සඳහා දඬුවම් ලැබෙනු ඇතැයි රෝහලෙන් පවසද්දීත්, එම මව තමන්ට වූ අසාධාරණය සත්‍යම බව පවසා සිටියාය. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහලේ ඇති අදාළ මවගේ, වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඒ සඳහා අන් කිසිදු වෛද්‍යවරයෙකු හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙකු අත්සන් තබා නොමැති බවය. ඒ වැනි අවස්ථාවකදී වෛද්‍යවරු සහ රෝහල් කාර්යය මණ්ඩලයේ පිරිස් ඒ ඒ කාර්යය සඳහා අත්සන් තැබිය යුතු වුවත්, එම සියලූ තැන් හිස්ව තබා සාෆි පමණක් එක් ස්ථානයක අත්සන් තබා තිබුණි. මෙවැනි සිද්ධි ගණනාවක් සාෆි පිළිබඳව අනාවරණය වී ඇත්තේ, ඔහුට ඇති වන්ධ්‍යාකරණ චෝදනාවට අමතරවය.
ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්සිට් වීසා
මට නවසීලන්තේ යන්න වෙලා තියනවා. තියන ඔක්කොම වගේ flights යන්නේ ඕස්ට්‍රේලියාව හරහා. එතකොට ට්‍රාන්සිට් වීසා ගන්න ඕන සීන් එකක් තියනවා. ඒක ගන්න උන්ගේ PR එක ගන්න වගේ අමරුයි. අනික වෙලා යනවා. ඔය ප්‍රශ්නෙට මූන දීපු කෙනෙක් හරි සිද්දිය ගොඩ දාගන්න දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න..
පොහොට්‍ටුවට දීපං බං.. එකෙන්ම...
පිස්සුද බං? මේ උපන් පින්බිම දාල කොහේ යන්නද? මේක කොහොමහරි ගොඩදාගන්න ඕන. අපිට මේ ලෝකෙම තියන එකම බිම තමා බං මේක...
ගෝටා ගේන්නට මැරී මැරී පුක දීලා
දොස්තර සාෆි වද නාටක රග පාලා
වියත්මගේ පුකේ හිලට දිව දාලා
බැල්ලිගෙ පුතා දැන් යනවා රට දාලා
හුත්තිගේ පුතෝ මැදමුලනේ ගූ තලිය
කට ඇතුලට දාගෙන තව බෙටි ගලිය
හොදට තලු ගසා කාපිය ජොලි ජොලිය
මල් ගවුම් ඇදන් නටපන් රැලි රැලිය
සවුභාගේ දැක්මේ වැඩ කිඩ පෙන්නනවා
නාමල් ඔන්ලයින් ඇවිදින් තව පච වෙනවා
හැට නම ලක්සේ මීහරකුන් ටික හැන්ගෙනවා
දුන් ජන්දයට ඇද මුල්ලේ වැලපෙනවා
![]()
![]()
Lankwata ena kenek set karaganin. ekama awula kisi kenek LKR walin save karanne naha danUSD 10,000 විතර ගන්න ඕන එක පාර. බැංකුවලින් දෙන්නේ නෑ ලොකු ගානක්. ගන්න තැනක් දන්න කෙනෙක් කියාගෙන යන්න.![]()
මචං මේ ෆ්‍රේම් එක දාගන්න ලින්ක් එක එවපන්කෝ.උඹ නිකං ඉන්වෙස්ට්මන්ට් එකක් විදියටද හොයන්නෙ? නැත්නම් වැඩකටද?
Wadakata. Not an investment machan.උඹ නිකං ඉන්වෙස්ට්මන්ට් එකක් විදියටද හොයන්නෙ? නැත්නම් වැඩකටද?
USD 10,000 විතර ගන්න ඕන එක පාර. බැංකුවලින් දෙන්නේ නෑ ලොකු ගානක්. ගන්න තැනක් දන්න කෙනෙක් කියාගෙන යන්න.![]()
පිස්සුද බං? මේ උපන් පින්බිම දාල කොහේ යන්නද? මේක කොහොමහරි ගොඩදාගන්න ඕන. අපිට මේ ලෝකෙම තියන එකම බිම තමා බං මේක...

Aththata ko eka anika antibbs@crazybuddy matak una