2018 ජන්දය

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    uuta gama hedana ekata wada watinne, mahindata yuthukam itu karana eka.

    Rembrandt, umbata welawak thiyanawanam me video eka balapan, beluwata paadu wena ekak nethi wey.

    https://www.facebook.com/jvpsrilanka/videos/1609022825853665/

    ඇත්තටම මේ යන විදියට මහින්දට යුතුකම් ඉටු කරන්න තමයි හිටියේ :D

    හැබැයි කිසිම පක්ෂෙක වහලෙක් වෙලා නැති එක ගැන සතුටු වෙනවා හැමෝටම ලස්සනට ටෝක් කරලා කියන්න පුළුවන් හැබැයි කරන්න තමයි බැරි
    ටෝක් කරන හැමදේම කරන්න පුළුවන් නම් මේක ආසියාවේ අස්ච්ර්ය වෙලා ,දින 100 අලුත් රටක් ඇවිත් ,2000දී හැමෝගෙම ඔලුවට නිවසක් ඇවිත් ,නැත්නම් සාමජවාදෙන් හැම තරුනයෙක්ටම iphone එකක් ලැබීලා නවක වධෙන් බෙල්ල වල දාගන්නවට කබයක් ලැබෙනවට වඩා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    umba decide karapan, awurudu 70k ma me rata palanaya karapu horunta denawada, ehema neththam, nikamata hari wena ekakta deela balanawada kiyala.

    umbama kiyanawa wage.. yuthukam itu karanna denawada.. rata hadaganna denawada kiyana eka umbay decide karanna oni.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    umba decide karapan, awurudu 70k ma me rata palanaya karapu horunta denawada, ehema neththam, nikamata hari wena ekakta deela balanawada kiyala.

    umbama kiyanawa wage.. yuthukam itu karanna denawada.. rata hadaganna denawada kiyana eka umbay decide karanna oni.

    මම decide කරා එකෙක්ටවත් නොදී ඉන්න මේ වගේ ගොන් පොස්ට් දාලා මගේ කලේ අනුගේ කාලේ කන්නේ නැතිව

    හැබයි එකක් සුවර් අවරුදු 10 ක් හොර කපු හොරා ව එපා වුව අල්ලන්න හිටන් දුන්න වගේ කිසිම දැක්මක් ප්‍රතිපත්තියක් ගැන දන්නේ නැතිව හොරු අල්ලනවා කියල එන එකෙක්ටවත් මම නම් දෙන්නේ නැහැ ගම හදනවා කිව්ව්වට
     
    Up to you.
    mata penne umba, ara mama daapu video eka bala ne wage, mokada me chande awilla rata hadana ekak newe, meka gama hadana ekak, umbe gamata sewayak wena ekek path kara ganna eka, umbata ayithi wedak,

    chande noda inna eka nam maha moda wedak ban, ehenam register une ey?
    anith ratawal wala wage lankweth fine ekak gahanna thiyenne register welath chande noda inna ewuntay, chande katu gaana ewuntay. eka chanda pathrikawak kiyanne mahajana salli...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම decide කරා එකෙක්ටවත් නොදී ඉන්න මේ වගේ ගොන් පොස්ට් දාලා මගේ කලේ අනුගේ කාලේ කන්නේ නැතිව

    මාත්
    පොහොට්ටුවෙන් ඉල්ලන්නේ හොරෙක් කොමිස් කාරයෙක්
    අලියාගෙන් ඉල්ලන්නේ වෙන්ඩ කොමිස් කාරයෙක් සමනලයෙක්
    අතෙන් ඉල්ලන්නේ පාර්ලිමන්ට් මන්ත්‍රී කෙනෙක්ගේ සට්ටම්බියෝ සෙට් එකක් කසිප්පු පෙරන සෙට්
    ජේවීපී එකෙන් ඉල්ලන්නේ උතුර දකුණ මරුවෙච්ච පලවෙනි වතාවට ගෙදර අගහිගකන් පියවගන්න චන්දෙ ඉල්ලන ගෑනියක්

    චන්දෙ දවසට මාත් අල්ලාහු පුවක්බර් කියල චන්ද කොලේ හැම එකටම කතිරේ ගහලා මුළු කොලේම කටු ගාලා දාලා එනවා :D:D:yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Mama denne gamen illana hondama ekata misaka aliyatawath pohottuwatawath hitantawath newel. Thawama JVP eka awe na. Uth ekkath katakarala decide karanwa
    Danata inne hondama eka science teacher kenek
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කාට දුන්නත් එකයි

    giphy.gif
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    umba decide karapan, awurudu 70k ma me rata palanaya karapu horunta denawada, ehema neththam, nikamata hari wena ekakta deela balanawada kiyala.

    umbama kiyanawa wage.. yuthukam itu karanna denawada.. rata hadaganna denawada kiyana eka umbay decide karanna oni.

    අවුරුදු 70කින් පස්සේ එන පලවෙනි චන්දෙ මේකද?
    ගොඩක් චන්ද වල JVP එකත් ඉල්ලුවනේ. මිනිස්සු චන්දෙ දුන්නේ නෑනේ. JVP එක ඒකට ඇත්ත විසදුම් හෙව්වා නං බලය අල්ලන එක ලොකු දෙයක් නෙමේ. එහෙම දැක්මක් තිබ්බ සෝමවංස ටත් පිස්සා කියල තමා එලව ගත්තේ
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Up to you.
    mata penne umba, ara mama daapu video eka bala ne wage, mokada me chande awilla rata hadana ekak newe, meka gama hadana ekak, umbe gamata sewayak wena ekek path kara ganna eka, umbata ayithi wedak,

    chande noda inna eka nam maha moda wedak ban, ehenam register une ey?
    anith ratawal wala wage lankweth fine ekak gahanna thiyenne register welath chande noda inna ewuntay, chande katu gaana ewuntay. eka chanda pathrikawak kiyanne mahajana salli...

    register වෙන් නැතිව බැහැනේ බන් ග්‍රාම සේවක සහතිකයක් ගන්නත් register වෙලා ඉන්න ඕනේ :rofl:
    රට හදන එකක් ගම හදන එකක් කියන්නේ බයේ දගලන අය බන් මේක තමයි 2020 රට පාලනය මොන පැත්තට යන්නේ කියන ප්‍රදාන මංසන්දිය මේ ආණ්ඩුව මේ විදියටම කන්න දීලා වැඩ අනුමත කරනවාද නැත්නම් ආණ්ඩුවට වෝනින් එකක් දෙනවද කියන මැතිවරණයක්

    ඔව් ජන්දේ දෙන නැති එක හෙන අපරාධයක් ජන්දේ දීලා හාර්ට් ඈටක් එකක් හදාගන්නවද කියලත් බලන්න ඕනේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    උබ පොහොට්ටුවට ආස ඇයි

    ගෝඨා..

    සුන්දර කොළඹක් බිහිකල නැවුම් සංකල්ප හෙබි අභීත, නිරහංකාර, ක්‍රියාකාරි ඒ සොදුරු මිනිසා.ගෝඨා..

    30 වසරක කුරිරු ත්‍රස්තවාදය නිමාකරන්නට යුධ ගුවන් නාවික යන ත්‍රිවිධ හමුදා මනාව සංවිධානය හා කළමණාකරණය කරමින් සේනාධිනායකයා හා ජාත්‍යන්තරය මනාව හසුරාවාගනිමින් ඒ කල මෙහෙය රටට ආදරය නොකරනා අතලොස්සකට කුහක සිතින් පිලිගන්නට නොහැකි වර්තමානයක් අද උදාවී ඇත.

    මහින්දගේ ඡන්ද කඩන්නට එදා ගෝඨාගේ කියා හංවඩු ගැසූ ලංකා හොස්පිටල් අද යහපාලනය යටතේ පාඩු ලබන අතර එය ගජ මිතුරෙකුට විකුණිමට ආණ්ඩුව සැරසෙයි.

    රටේ ආර්ථිකයට ශක්තියක් එක් කරමින් බිහිකල රජයට රුපියල් බිලියන ගනනක බදු ආදායමක් උපයා දුන් විශ්‍රාමික රණ විරුවන්ට රැකියා අවස්තා ලබා දුන් ඇවන්ගාඩ් නිසා අද ගෝඨා උසාවි ගානේ රස්තියාදු වන්නේය..

    ගෝඨා බිහිකල සුන්දර කොළඹ අද අසුන්දර වී ඇත.

    රටට ජාතියට ආගමට අන්තවාදීගෙන් අද එල්ල වී ඇත්තේද සුලු පටු තර්ජනයක් නොවේ.

    මේ අපේ රට ජාතිය ආගම නියම නායකයෙකු සොයන කාලයයි.ඒ හිඩැස පුරවන්නට ගෝඨාගේ පැමිණිම වලක්වන්නට මේ ආණ්ඩුව දරනා නීච උත්සහය නින්දිතය.

    ගෝඨා යනු රට ජාතිය ආගම ගැන කැක්කුමක් ඇති නැවුම් සංකල්ප වලින් හෙබි මිනිසෙකි.ඒ නැවුම් සංකල්ප රටේ සංවර්ධනයට දායක කලේ ගෝඨාගේ තිබු ආත්ම ශක්තිය හා විශ්වාසයයි.

    ගෝඨාගෙ ඒ සංකල්ප රටේ ඉදිරි අනාගතයට වටිනා අයෝජනයන් වේවි.මොකද ඒ සංකල්ප තාමත් තරුණ නිසා.

    මෙහෙම ලියවුනේ මම දරණ දේශපාලන මතයත් එක්ක ගෝඨා ගැන මගේ වෝල් එකේ නොලිව්වොත් ඒක ලොකු අඩුපාඩුවක් නිසා.

    කෙලින්ම කිව්වොත් ගෝඨාගෙන් මේ රට දියුණු කරන්න ගොඩාක් ලොකු වැඩ කොටසක් තව ඉටුකරගන්න ඉතුරුවෙලා තියනවා.ඒ සදහා රටට ජාතියට ආදරය කරන මිනිස්සු ගෝඨාව සුදුසු වෙලාවට සුදුසු තැනට උස්සලා තියයි.

    :love2: :love2: :love2: :love2: :love2: :love2:
     
    • Haha
    Reactions: u_make_me_sick_