ලංකාවේ තියෙන USD රට බැංකුවකට USD Transfer කරන්න පුළුවන් ද ?
Roma1 Well-known member Dec 3, 2020 160 440 63 Apr 5, 2022 #1 ලංකාවේ තියෙන USD රට බැංකුවකට USD Transfer කරන්න පුළුවන් ද ?
H hitter Well-known member Dec 4, 2016 4,357 6,456 113 Apr 5, 2022 #2 Roma1 said: ලංකාවේ තියෙන USD රට බැංකුවකට USD Transfer කරන්න පුළුවන් ද ? Click to expand... බෑ බන් ඒ ඔප්ශන් එක නෑ
Roma1 said: ලංකාවේ තියෙන USD රට බැංකුවකට USD Transfer කරන්න පුළුවන් ද ? Click to expand... බෑ බන් ඒ ඔප්ශන් එක නෑ
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 28, 2022 #3 බම්ප් මගෙනුත් ප්‍රශ්නයක්... ලංකාවේ තියෙන රුපියල් පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට මාරු කරලා උගෙන් ඩොලර් අපේ වර්චුවල් එකවුන්ට් එකකට ගන්න බැරිද ? (පේපෑල් / පයිනියර් වගේ එකකට)
බම්ප් මගෙනුත් ප්‍රශ්නයක්... ලංකාවේ තියෙන රුපියල් පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට මාරු කරලා උගෙන් ඩොලර් අපේ වර්චුවල් එකවුන්ට් එකකට ගන්න බැරිද ? (පේපෑල් / පයිනියර් වගේ එකකට)
ndnkavinda Active member Oct 26, 2007 679 37 28 Sep 20, 2022 #5 Me prashneta answer ekak hambunada? USD account ekaka thiyena USD balance eka, currency walin gannath barida?
Me prashneta answer ekak hambunada? USD account ekaka thiyena USD balance eka, currency walin gannath barida?