mokawath karanna epa. me nadagam iwara wenakota ayema 350 paninawa. dan wenne tiyena funds serama dala usd eka pahalat aganna eka. chande tiyaganna one nisa.USD ටිකක් තියෙනවා. Rate එක බහින බැහිල්ල නිසා මොකෝ කරන්නේ... මුලින් හිතුවෙ USD FD එකක් දාන්න. ඒත් LKR වලට convert කරලා දැම්මොත් වාසි වගේ.
මොකද්ද බං කරන්නේ... ෆුල් අන්දොස් වෙලා ඉන්නේ.. උඹලගේ ideas ටිකක් දීපල්ලකො.
ehemada . sirikothe eka awoth awlak ne kiyalada kiyanne , nettam medamoolana eka awoth da hariබයවෙන්න එපා මාලිමාව ආවොත් ආයේ ගණන් යයි !
------ Post added on Mar 7, 2024 at 10:07 AM
