USD වලින් salary ගෙවන company ලිස්ට් එක (20/03/22)

sd_suranga

Active member
  • Oct 12, 2020
    101
    240
    43
    Credit to Indrajith Ekanayake on LinkedIn

    Companies Pegged to USD
    Surge Global
    Mitra Innovation
    Ascentic
    Calcey Technologies
    Emojot Inc.
    RigServ
    Villvay
    GrubTech
    BlackSwan Technologies
    KochaSoft
    Multiplier
    Sana Commerce
    Cloud Solutions International
    WSO2
    Fcode Labs
    Random Software Ltd
    VEZOLVE (Only a portion of the salary is pegged)
    Stax Colombo (Pegged its performance bonus to USD)
    ConceptVines (In the process of adapting)
    Eyepax (In the process of adapting)

    Companies Pegged to EURO
    Serviceform
    Gapstars
    Axinom (Not exactly pegged but they work with Euro and give the right value to the people)
    Yenlo

    Companies Pegged to AUD
    : Different

    Companies Pegged to GBP
    Codification
    Brand Finance Lanka

    Companies Pegged to SGD
    spaceworx.io
    Eutech Cybernetic

    තව ඒවා තියනවා නං comment කරන්න
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ethakota unta salary wetenne USD walinda ,, nettam agree una gana USD walata convert karala e ganada ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එහෙමද ?
    මට TL කතා කරා. USD pegged නැති නිසා බැ කිව්වා.
    😳 එච්චර usd important නම් කොම්පැනි වලට කඹුරන්නෙ නැතුව උඹම වැඩක් කරපන්.
    MillenniumIT kale nam fattalu. Dan issara wage salakili na lu.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ගොන් බයියා. ඕව එකක්වත් USD වලින් පඩි ගෙවන්නේ නෑ. LKR Salary එක USD වලට peg කරනවා.

    ඉන්ගිරිසි දන්නේ නෑත්තන් ගමේ කුලී වෑඩක් කරන් ඉදපන්.