USD වලින් salary ගෙවන company ලිස්ට් එක (20/03/22)

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    dan me case eka nisa godak company wal sE salry ekath 3.5lak wage wenawa..maru neda
    මරු වෙන්න තිබ්බා ඔය ගාන අවුරුදු පහකට කලින් නම්.

    වීල් බැරෝවක් පුරවන් යන්න පඩි ලැබෙනවා ඉස්සරහට 😂
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඩොලර් වලින් වැටුප් ගෙවන ආයතන 100කට වැඩියි. ඉතින් ඩොලර් වලින් ගෑස් ප්‍රෙට්‍රල් ගන්න ජනතාවට ඉඩ දෙන්න හැකි නම් හොදයිනේ. හංගගෙන ඉන්න ඩොලරුත් එලියට ඒවි.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    ඩොලර් වලින් වැටුප් ගෙවන ආයතන 100කට වැඩියි. ඉතින් ඩොලර් වලින් ගෑස් ප්‍රෙට්‍රල් ගන්න ජනතාවට ඉඩ දෙන්න හැකි නම් හොදයිනේ. හංගගෙන ඉන්න ඩොලරුත් එලියට ඒවි.
    doller welin newei bun, pegged. e kiyane convert kerela
     
    May 12, 2022
    19
    9
    3
    Chora company ekak ne balan giyama, mn hithuwe hodai kiyala
    uparima chora thamai.. resign wela yaddi gewanna thiyana padi gewanneth na, pegging denawa kiwwata ekath na resign unama ekath ara policy me policy kiyala kapala danawa. terminate karoth annual leave tika gewanneth na..HRIS account okkoma delete karanawa..haha