USD 320 reached ජුලි වලින් පසු රටම අදුරේ කියන්නේ 🙄

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම නෙමෙයි දෙරනේ නිව්ස් වලට කිව්වේ ජුනි වලින් පස්සේ රටම අදුරේලු. හම්මෝ බන් ඔන්න ඔක නිසයි මමත් සෝලා ගහන්න යන්නේ ලක්ස 7-8 ක් වැය කරන්න පුලුවන්නම් දැන්ම කරගන්න ලමයි. බඩු ගනන් යන්නේ පැයෙන් පැයට :baffled:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Solar keli tikak amunan mobile phone charge karala dena center tikak lottery kada wage podiyata dagaththanan podi rolak gahaganna puluwan june walin passe
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගෝටා මරු ඩෑල් ඵක..දැන් ඉතිං තියෙන සල්ලි ටිකත් හූරල අරන් කට්ටිය සෝලාර් ගහගනී.ගෑස් වලට දර,කරන්ට් ඵකට සෝලාර්..වාහන වලට තෙලකුත් හින්ඳයි දාර බයියො ළගදිම..සෞභාග්‍යයේ දැක්ම.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    Solar system gahuwath wadak na rata July wala bankoloth unoth Internet na adum na kama na fuel na gas na wena ratawalin naya denneth nathiwei neethiyath nathiwei horu wadiwei
     
    • Like
    Reactions: manjulabw

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Solar keli tikak amunan mobile phone charge karala dena center tikak lottery kada wage podiyata dagaththanan podi rolak gahaganna puluwan june walin passe
    පහුවදා වෙද්දී ඕවා කුඩ්ඩන්ගේ ගෙවල් වල තියේවි.එහෙම රටක් නේ මේක.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ammo hitaganna be lankawata wena de. really sad sihnhalu really sad. if i was Ellon musk I would have done something maybe in the future but not yet.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්නයා ආවත් හරි රටට කෙලඋනා. ඕකා ගෙදර යනකල් මේ සාපෙ තියෙයි