ඔව් හැබැයි එහෙම සින් එකක් තියනව නේද බන් .oww ithin. unge cost of living ekath wadi, GDP ekath wadi
unta thiyanne wenama prashna bro. apita thiyana ewa newee
ඔව් හැබැයි එහෙම සින් එකක් තියනව නේද බන් .oww ithin. unge cost of living ekath wadi, GDP ekath wadi
unta thiyanne wenama prashna bro. apita thiyana ewa newee
Unge electronic devices labaiමචන් මෙහෙම හිතපන්කෝ. දැන් iphone pro max ekak usd 1700 ක් වගේ වෙනවා. tax එක්ක 20000ක් කියපන්කො. එ කියන්නේ ලක්ෂ 7ක් විතර.
මාසෙකට ලක්ෂයක් ගන්න එකෙක්ටත් මාස 7ක් ඕනේ.
ඇමරිකාවේ අඩුම පඩියට වැඩ කරන එකෙක්ට මාසෙකට අඩුම $1160ක් හමබ් කරන්න පුළුවන්. මාස දෙකයි යන්නේ පරෝ මැක්ස් එක ගන්න.
පොඩි අව්ලක් තියනවා නේද බන් ?
අපිට තියන ප්රශ්න නෙවෙයි උන්ට තියෙන්නේ නේද බන්Unge electronic devices labai
Cost of living wadi
close the accountකොමර්ශල් බෑන්ක් එවුන් හොර කරනවා.. අන්තිමට ආවේ 323න් අද පෙන්නන්නේ 330යි.. උන්ගේ අප්පලාට සෙලින් නම් 360යි...
සම්පත් 345යි 360යි
වැඩිම ගෙවන බෑන්ක් එක මොකද්ද බන්?
material and anith doller ekath ekka wedi wena cost items garment ekaka total cost eken portion ekak witharane ban. Labor cost eka doller walin add wenne e kiyanne eka labayi.Dollar rate eka ihala yaddi adum wikunala labena income eka ihala yanawa wagema
apita adumak hadanna yana cost ekath wishala ganakin wadi wenawa.
ekanisa dollar eka Rs. 200ta thiyeddi labuna profit ekata wada dollar eka 360di labena profit eka adu wenna puluwan.
rate current, petrol nathi nisa thawa thawath baadaka wadi wena eka witharayi wenne.
laaba naha machan.material and anith doller ekath ekka wedi wena cost items garment ekaka total cost eken portion ekak witharane ban. Labor cost eka doller walin add wenne e kiyanne eka labayi.
apartment ekata 1500$ wage gewala enakota saneepaioww ithin. unge cost of living ekath wadi, GDP ekath wadi
unta thiyanne wenama prashna bro. apita thiyana ewa newee
State ekan state ekata owa wenase neda ?apartment ekata 1500$ wage gewala enakota saneepai![]()
apo ehenm 2500$ plus banState ekan state ekata owa wenase neda ?
California, New York ehama gana wadi neda bung 1500$ ta wadaa