USD bahinne kohomada? ⬇️

corp

Well-known member
  • Jan 12, 2016
    2,253
    942
    113
    Naginnath hethuwak nea , bahinnath hethuwak nea ban..api cal krla naginawa kiyala hithuwoth bahinawa, bahinawa kiyala hithuwoth naginawa
     
    • Sad
    Reactions: jhnnwp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    22 වෙනි සංශෝදනය තාම සම්මත උනෙත් නෑ. වෙන්න කලින් ඔහොම නන් සම්මත උනාම කොහොමද? ඩොලර් දුන්නම රුපියල් දෙන ගාණට එනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    22 ගෙනල්ල පෙඩරල් දෙන පොරොන්දුව නිසා ඩෑස්පෝරාවෙන් ලංකාවට NGO ඩොරල් පොම්ප කරනවා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    අනුර සහෝදරයා USD එක අල්ලන් හිටියේ නගින්න දෙන්නේ නැතුව.
    රටේ තියෙන අනෙක් ප්‍රශ්නත් එක්ක අල්ලන් හිටපු එක අතැරුණා.