USD eka adu wenne...

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,367
    15,692
    113
    මේ දවස් වල USD එක අඩු වෙනවා.
    ජපානේ interest එක වෙනස් උන් නිසා.
    ගොඩක් උන් USD sell කරනවා yen වලට ගත්ත ලෝන් ගෙවන්න.
    Stock market එකටත් හික වෙලා ගියා.