USD eka?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,782
    31,589
    113
    290යි.
    නොසැලෙයි
    #9inchesEK
    Capture.PNG

    padipela wage bahala 305 to 293 thawa kochchara yata eida?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,131
    113
    මාලඹේ
    හරි බං USD Fix කරලා තියෙන්නේ Chart එක බලපු ගමන් පේනවා🤣
    ඔහොම යන් පාර්ලිමේන්තු ඡන්දෙ වෙනකං Happy Time 🤣

    ඊට පස්සේ ඔවටත් එක්ක වන්දි ගෙවන්න වෙයි අපිට☹️
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    හරි බං USD Fix කරලා තියෙන්නේ Chart එක බලපු ගමන් පේනවා🤣
    ඔහොම යන් පාර්ලිමේන්තු ඡන්දෙ වෙනකං Happy Time 🤣

    ඊට පස්සේ ඔවටත් එක්ක වන්දි ගෙවන්න වෙයි අපිට☹️
    Paw uba

    Ko ara dollar anawaki kiyana sasthara karaya. @IndrajithGamage indare waren podi awlak.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හරි බං USD Fix කරලා තියෙන්නේ Chart එක බලපු ගමන් පේනවා🤣
    ඔහොම යන් පාර්ලිමේන්තු ඡන්දෙ වෙනකං Happy Time 🤣

    ඊට පස්සේ ඔවටත් එක්ක වන්දි ගෙවන්න වෙයි අපිට☹️

    adanna epa pons, thrread eke ahala thiyenne Kiyata enakan adu wei da?
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    හරි බං USD Fix කරලා තියෙන්නේ Chart එක බලපු ගමන් පේනවා🤣
    ඔහොම යන් පාර්ලිමේන්තු ඡන්දෙ වෙනකං Happy Time 🤣

    ඊට පස්සේ ඔවටත් එක්ක වන්දි ගෙවන්න වෙයි අපිට☹️
    Aniwa dakkane imf meeting Eka
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    හරි බං USD Fix කරලා තියෙන්නේ Chart එක බලපු ගමන් පේනවා🤣
    ඔහොම යන් පාර්ලිමේන්තු ඡන්දෙ වෙනකං Happy Time 🤣

    ඊට පස්සේ ඔවටත් එක්ක වන්දි ගෙවන්න වෙයි අපිට☹️
    එච්චර ලොකු risk එකක් ගන්නෙකල් නෑ නේද අනුර පහුගිය අවුරුදු 5 මොකද උනෙ කියල දැක්කනන් 😴😴 මේකනම් සිරාම රුපියල ශක්තිමත් වීමක් වෙන්න ඇතු

    බැරි වෙලාවත් රුපියල අල්ලන් ඉන්නවනම් ආණ්ඩුවේ අවසානට අතළඟයි 😴😴😴
     
    • Like
    Reactions: Hapuwa and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,131
    113
    මාලඹේ
    එච්චර ලොකු risk එකක් ගන්නෙකල් නෑ නේද අනුර පහුගිය අවුරුදු 5 මොකද උනෙ කියල දැක්කනන් 😴😴 මේකනම් සිරාම රුපියල ශක්තිමත් වීමක් වෙන්න ඇතු

    බැරි වෙලාවත් රුපියල අල්ලන් ඉන්නවනම් ආණ්ඩුවේ අවසානට අතළඟයි 😴😴😴
    අනුර ආපු ගමන් රුපියලට වෙච්ච දේ දැක්ක නේ රුපියල් 9 කින් ඉහල ගියා දවස් දෙකකට
    තුන් වෙනි දවසේ අනුර කුමාර සහ නන්දලාල් ගේ සාකච්චාව 4 වෙනි දවසේ ඉඳන් ඩොලර් එක බහිනවා හිටු කියලා🤣

    තේරුම් ගන්නවා නම් මෙන්න Clue ටික🤩

    කොච්චර බැරි අමරුකම් තිබ්බත් ඒවා වහගෙන ඉදියි මහමැතිවරණය එනකම් පාර්ලිමේන්තු ඡන්දෙන් බහුතරය ගත්තාට පස්සේ නියම යකා බලාගන්න පුළුවන්
     
    • Sad
    Reactions: Mr.Robot

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,155
    113
    Paw uba

    Ko ara dollar anawaki kiyana sasthara karaya. @IndrajithGamage indare waren podi awlak.

    ඩොලර් එකේ හරි අගය තාම ලොකු වෙනසක් වෙලා නැහැ. මතකනෙ මම ලංකාවෙ අ‍ාර්ථිකයෙ fundamentals බලලා 2022 දිම කියපු 280. එ‍්ක තමයි ගාණ. රනිල්ගෙ පාලනයේ අන්තිම කාලෙට මාස කීපයකට වගේ කලින් ඔය ගාණට එන්න පටන් ගත්ත වෙලාවෙ exporters ලා ගැන හිතලා ටිකක් reverse fix එකක් කරන්න තීරණයක් අ‍ාවනෙ. බැහැගෙන ගිය එක 300 range එකේ නතර වුණේ එ‍්කයි.

    280 එක 300 තියා ගත්ත එකෙන් අ‍ැත්තටම වාසි ගොඩක් වුණා. මාකට් එකෙන් දවසකට ඩොලර් මිලියන 1-4 ක් විතර අරන් ඔය කාලෙදි මිලියන 500 කට එහා සංචිතවලට දා ගත්තා. නිකන්ම රුපියල් දීලා ඩොලර් අරන් සංචිත හදා ගන්නවා කියන්නෙ පට්ටම වාසියක්. එ‍් confidence එක නිසා වෙන inflows එහෙමත් මාරම විදිහට වැඩි වුණා. IMF agreement එකෙන් පස්සෙ බොහොම කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 6 ක සංචිත හැදුණෙ එ‍් විදිහට. (IMF එකෙන් තාම බිලියනයක් වගේ දීලා තියෙන්නෙ.)

    හැබැයි බලෙන්ම එච්චර උඩින් අල්ලගෙන ඉන්න එක තේරුමක් නැහැ කියලා මම හිතන විදිහට දැන් තීරණය කරල තියෙනවා. ඩොලර් rate එක 300 වෙනුවට 290 level එකට හිමින් සැරේ බහින්නෙ එ‍් නිසා. Biden ගෙ ගොන් පාට් සහ dollar වලින් වෙන international trade දිගටම අඩු නිසා ඩොලර් එකේ සැබෑ value එකේ පහත වැටීමත් යම් විදිහකට බලපෑමක් තියෙනවා.

    කමලා නැතිව Trump අ‍ැවිත් අ‍ැමරිකාවෙ අ‍ාර්ථිකයයි, ඩොලර් එකයි ශක්තිමත් වෙන්න ගත්තොත් 2025 දි ගොඩක් වෙලාවට ඩොලර් එක 300-310 range එකට යයි කියල හිතන්න පුළුවන්. එ‍් වුණත් ලොකු වෙනසක් කොයි පැත්තටවත් වෙයි කියල හිතන්න අමාරුයි. මතකනෙ 2006 - 2010 වගේ සෑහෙන කාලයක් ඩොලර් එක 110-120 මට්ටමේ තිබුණා. අ‍ායෙ 2012 - 2016 වගේ 130-145 විතර දිගටම තිබුණා. එ‍් වගේ තවත් 10% ක් විතර අ‍ැතුළෙ සේරම එහා මෙහා වෙන කාලයක් තමයි මේ.

    ඉතින් 2027-28 වගේ වෙනකල් 300 - 330 වගේ මට්ටමක තියෙයි කියල හිතන්න පුළුවන්. (10 වෙනුවට 30 ක විතර range එකක් එනවා 300 ඉලක්කම තුන් ගුණයක් නිසා) ලොකු පිස්සුවක් නටන් නැතිව සාමාන්‍යයෙන් බුද්ධිමත් විදිහට රට පාලනය කරගෙන ගියොත් එහෙම මහලොකු ප්‍රශ්න එන්න ඉඩක් නෑ. දැනට එහෙම නෑ කියල පේන්න හේතුවක් දැක්කෙ නැහැ, ඉස්සරහට බලමුකො. 😌
     
    kelin kiyapan 290 n pahalata yanawada?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,155
    113
    kelin kiyapan 290 n pahalata yanawada?
    පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. හැබැයි සතියක දෙකක average ගත්තොත් 290 න් උඩ. 😌