den na naha dollarbank wala $500 denawada koheda visa &ticket balana kathawak tiyenne

500 walin mona labbak karannada bnbank wala $500 denawada koheda visa &ticket balana kathawak tiyenne

money exchange unta 203 dollar den na order ekak central bank eken dalamey dawas wala tiyena scene ekak ekka rata yana yaluwek USD and mokak hari currency ekak ganna hoyanawa, kohewath nalu, banks denneth nalu, black marketuth wahala kathawak kiyanne. oyala danna than tiyenawada...



500 dennath naha unta500 walin mona labbak karannada bn![]()

How do you knowBank walin den na dollers dan.black makert denne kalin ganundenu karapu ayata witharai.
How do you knowblack market weda. nattan credit card activate karan yanna. 700 USD tamai habai denne max
After january 400m+goldLiquid dollar reserves
Sri Lanka under US$1 Billion + Gold US$382 Million
Singapore around US$403 Billion + Gold US$9 Billion
Bangladesh Over US$40 Billion
India US$573 Billion + Gold US$38 Billion
Bank amarui oya transaction settle karan neblack market weda. nattan credit card activate karan yanna. 700 USD tamai habai denne max

කොරියා වල ඔහොම සිද්දියක් වුනා..එයාලගේ ගෝල්ඩ් reserves 0 ටම වැටුනා...පස්සේ ආන්ඩුවෙන් රටේ පුරවැසියෝ ගාව තියන gold ඉල්ලුවා...එයාලා දුන්නා...පස්සේ රට ගොඩ ගත්තා...ආන්ඩුවෙන් ගත්ත golds ටික පොලියත් එක්කම නැවත ලබා දුන්නා එයාලටම....තාම කොරියා වල වයසක උදවියට ගරු කරනවා...බිකෝස් එදා එයාලා කරපු කැපවීම නිසා තමයි අද කොරියාව දියුනු වෙලා තියෙන්නේ...Liquid dollar reserves
Sri Lanka under US$1 Billion + Gold US$382 Million
Singapore around US$403 Billion + Gold US$9 Billion
Bangladesh Over US$40 Billion
India US$573 Billion + Gold US$38 Billion
Mehe oke anith paththa. Minissunam dei, aye hamba wennenam na.
කොරියා වල ඔහොම සිද්දියක් වුනා..එයාලගේ ගෝල්ඩ් reserves 0 ටම වැටුනා...පස්සේ ආන්ඩුවෙන් රටේ පුරවැසියෝ ගාව තියන gold ඉල්ලුවා...එයාලා දුන්නා...පස්සේ රට ගොඩ ගත්තා...ආන්ඩුවෙන් ගත්ත golds ටික පොලියත් එක්කම නැවත ලබා දුන්නා එයාලටම....තාම කොරියා වල වයසක උදවියට ගරු කරනවා...බිකෝස් එදා එයාලා කරපු කැපවීම නිසා තමයි අද කොරියාව දියුනු වෙලා තියෙන්නේ...
------ Post added on Dec 14, 2021 at 11:20 AM
gihin apu nisa. yanawa nam vitarai 700 hambenne. credit card 2k tianwa nam 700x2 ne. ehema natuwa badu gannawa nam 70000 lkr vitarai spend karanna puluwan for a week. CC transactions fail wenoHow do you know
No i mean blackmarketgihin apu nisa. yanawa nam vitarai 700 hambenne. credit card 2k tianwa nam 700x2 ne. ehema natuwa badu gannawa nam 70000 lkr vitarai spend karanna puluwan for a week. CC transactions fail weno