USD<<LKR vs Freelancers

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඇමරිකානු ඩොලරයෙන් මුදල් උපයන Freelancers ලට සිදුවන හිතකර සහ අහිතකර ආර්ථික බලපෑම කෙසේද?

    රැපියල් වශයෙන් ලාංකික බැංකු ගිණුමක පවත්වාගෙන යාම?
    ඩොලර් වශයෙන් පවත්වාගෙන යාම? (ඩොලරය කඩා වැටීමට පෙර රුපියල් ලෙස මාරු කරගැනීමේ බලාපොත්තුවෙන්)
    වෙනත් මුදල් වර්ගයක් සදහා මාරු කිරීම?

    එසේම රට තව තවත් මූල්‍ය අර්බුදයකට මුහුණ පායිද?
    තවද රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් ඉදිරියේදී වාහන සහ ඉඩම් මිල ඉහල යා හැකිද?

    CNPRQda.png
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් ඕක අහන්නමයි හිටියේ බන්....මගෙත් යාලුවෙක් කිව්වා swiz බෑන්ක් එකක account එකක් අපිට උනත් open කරන්න පුළුවන් විදියක් ගැන ....ඒ විදිය මට මතක නැ....

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න කොහොමද doller ලංකාවට ගේන්නේ නැතුව....වෙන රටක බෑන්ක් එකක තියන්නේ කියල....​
     
    Last edited:
    • Like
    Reactions: Super Hot

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ෆිර්ලන්සර්ලට කොහොමට් වැඩක් නැ පොන්ස්. උන්ටත් කෙල වෙලාම යයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මමත් ඕක අහන්නමයි හිටියේ බන්....මගෙත් යාලුවෙක් කිව්වා swiz බෑන්ක් එකක account එකක් අපිට උනත් open කරන්න පුළුවන් විදියක් ගැන ....ඒ විදිය මට මතක නැ....

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න කොහොමද doller ලංකාවට ගේන්නේ නැතුව....වෙන රටක බෑන්ක් එකක තියන්නේ කියල....​

    රට ඉන්න උන්ට නම් එන් ආර් එෆ් සී තියෙනවා නෙද ? අනික් අයටනම් කොහොමද දන්නෙ නැහැ
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මමත් ඕක අහන්නමයි හිටියේ බන්....මගෙත් යාලුවෙක් කිව්වා swiz බෑන්ක් එකක account එකක් අපිට උනත් open කරන්න පුළුවන් විදියක් ගැන ....ඒ විදිය මට මතක නැ....

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න කොහොමද doller ලංකාවට ගේන්නේ නැතුව....වෙන රටක බෑන්ක් එකක තියන්නේ කියල....​

    ඒක තමයි බං මේ ආර්ථික ඔස්තාර්ල නිසා අපිටත් කෙල වෙනවා.:dull:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    RFC account එකක් open කරගන්න. Bank එකේ manager කතා කරලා document නැතුව වැඩේ කරගන්න පුළුවන්. දන්න විදිහට RFC account open කරන්න foreign currency physically ඕනෑ. මට Sampath එකෙන් එහෙම කරලා දුන්නා. පොරට කිව්වනම් මට දිගටම USD remittance එනවා කියලා උන් කමැති.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    RFC account එකක් open කරගන්න. Bank එකේ manager කතා කරලා document නැතුව වැඩේ කරගන්න පුළුවන්. දන්න විදිහට RFC account open කරන්න foreign currency physically ඕනෑ. මට Sampath එකෙන් එහෙම කරලා දුන්නා. පොරට කිව්වනම් මට දිගටම USD remittance එනවා කියලා උන් කමැති.

    ඔය වැඩේ ලංකාව ගව ගන්නේ නැතුව කරන්න බැරිද?...​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සෝෂල් මිඩියා කරන පිරිස සහ යූටියුබ් කරන පිරිසට මේ දවස් වල සරුයි වගේ

    එක තවත් success වෙන්නේ හොයන සල්ලි ලංකාව ඇතුලට ගේන්නේ නැතුව එලියේම තිබ්බොත් විතරයි...වියදමට අවශ්‍ය පොඩි මුදලක් ගන්නවා...​
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔය වැඩේ ලංකාව ගව ගන්නේ නැතුව කරන්න බැරිද?...​

    ආයි බං ඒ. RFC account වල අපිට USD, Euro වගේ currency වලින් account එක යන්නෙ. Withdrawal කරද්දී විතරයි රුපියල් වලට convert වෙලා සල්ලි එන්නේ. Interest එක එන්නෙත් USD වලින් .
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එක තවත් success වෙන්නේ හොයන සල්ලි ලංකාව ඇතුලට ගේන්නේ නැතුව එලියේම තිබ්බොත් විතරයි...වියදමට අවශ්‍ය පොඩි මුදලක් ගන්නවා...​
    ලොකු යූටියුබ් පොරවල් US වල එකෙක්ට ඇඩ් වෙන විදියට නේද හදල තියෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    සෝෂල් මිඩියා කරන පිරිස සහ යූටියුබ් කරන පිරිසට මේ දවස් වල සරුයි වගේ

    මෙන්න ඔයගොල්ලොන්ගේ ආර්ථික ඔස්තාර්ලා සෙට් එක

    Ravi-Ranil-.jpg
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආයි බං ඒ. RFC account වල අපිට USD, Euro වගේ currency වලින් account එක යන්නෙ. Withdrawal කරද්දී විතරයි රුපියල් වලට convert වෙලා සල්ලි එන්නේ. Interest එක එන්නෙත් USD වලින් .

    ඒ කියන්නේ ඒ account එකේ අපිට payneor වගේ ඒවායින් එන එවයි ..කෙල්කින්ම $ විදියට deposite කරන්න පුලුවන්ද/..​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලොකු යූටියුබ් පොරවල් US වල එකෙක්ට ඇඩ් වෙන විදියට නේද හදල තියෙන්නේ

    නැනේ...උන් partnership programme හරහානේ සල්ලි එන්නේ....(මම අහල තියෙන විදියට...)​
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඒ කියන්නේ ඒ account එකේ අපිට payneor වගේ ඒවායින් එන එවයි ..කෙල්කින්ම $ විදියට deposite කරන්න පුලුවන්ද/..​

    ඔව්. USD රුපියල් වලට convert වෙන්නේ account එකෙන් සල්ලි ගද්දී විතරයි.