ගොඩක් බය්යො නොදන්න කතාවක් කියන්නම්
1970 ගනන් වලත් රටේ තිබුන කන්න දෙයක් නැතුව මිනිස්සු ගස් වල කොල කාල හිටපු. ඒ කාලෙත් සෑහෙන්න ලොකු ටෝක්ස් දීපු මෙලො ලබ්බක් බැරි හරක් ටිකක් තමා රට පාලනය කරේ. ආන්ඩුවෙන් කියන රේට් එක උනේ ඇ$ එකක් රු10ක් වගේ නමුත් ඒ ගානට මොන ඉලව්වක්වත් කරන්න බෑ රටේ. බ්ලැක් මාකට් එකේ 1975 විතර ඉදන්ම රුපියල් 20ක් වගේ තමා රේට් එක. ඒකියන්නෙ එකට එකක් අවප්රමාන වෙලා. ඒක වහගන්න තමා කන්න නැති රටක් බිහි කරේ පම්පෝරි ගහලා දේශීය ටෝක්ස් ටිකක් දුන්නෙ. ඊට පස්සෙ ආන්ඩුව ආපු ගමන් මේ බොරු රේට් එක නැතුව ඉල්ලුම් සැපයුම් රේට් එකට මැච් කරා. ඕක ගැන තමා තාම සමහරු ෆේස්බුක් එකේ හෑලි ලියන්නෙ රුපියල බාල්දු කරා දේසීය මොකක්ද හුට්ට නැති කරා කියල.
අද වෙන්නෙත් ඒකම තමා. ජරාපස්සට පුක දෙන අමු ගොන් මැට්ටොයි හන්දි වල චංඩි තමා රට පාලනය කරන්නෙ. බොරුවට රේට් එක 200ක් කීවට රටේ අද වෙනකොට කරන්න පුලුවන් හුට්ටක් නෑ. අඩු ගානෙ ජන්ගියක්වත් නෑ හරියට. පෝලිම් සංස්ක්රිතියක් තමා ඇති කරන්නෙ මේ සක්කිලි හැත්ත. එක අතකින් හොද වැඩේ කියන්න තියෙන්නෙ මොකද රටේ මේ තත්වය වැඩියෙන්ම දැනෙන්නෙත් මේ ගොන්නුන්ට චන්දෙ දීල කිරිබත් කාපු බයි වන්දනාවෙ යන උන්ටම තමා.
ඊලගට ආය වෙන්නෙත් එදා 77 උනා වගේ සීන් එකක් තමා. ඒ එන ආන්ඩුවත් ඉතින් රුපියලේ බොරු අගය නැති කරල ඉල්ලුම් සැපයුම් නියමයට යන්න ඇරපු ගමන් ඕක USD1ක් Rs300-400 වගේ යාවී. ඊට පසසෙ ආය බය්යො සෙට් එකක් හැදෙයි ඕකට පත හෑලි ලියාවි එතකොටත්. ආය නාමල් බේබිට චන්දෙ දීල පත් කරගනී 2030-2035
