USD rate කලු කඩේ කීයද?

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ගියසතියේ ලංකා බැංකුවෙන් ගත්තා 1,000$ Rs.203 ගානේ
    එහෙම්මම ගිහිං ගත්තා ප්‍රසන්නා එකෙන් 1000$ Rs. 232.50 ගානේ
    rs 30ka wenasakata loku paratharayak. gana hugak wediy. kohomada lanka bank eken gatte.. $ tibbada
     

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    Can send USD to any offshore (bank account in another country) under a personal or Company name. Per transaction 50K to 80K USD per week. LKR rate is 250,
    the transfer is done within one day. Accepting only hard currency in LKR.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    $700-$1000 wage ganak thiyanawa ikmanata maaru karaganna one. Digital transactions only. Rate 225/= ganna ekek innawanam kiyahan ikmanata.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    rs 30ka wenasakata loku paratharayak. gana hugak wediy. kohomada lanka bank eken gatte.. $ tibbada
    කන්ටැක්ට් එකකින් ගත්තේ... BOC හෙඩ් ඔෆිස් එකෙන්.... ඩොලර් තියෙනවා... ප්‍රස්නේ තියෙන්නේ දැන් ගවමන්ට් එකෙන් $ රේට් එක 200 කිට්ටුවට තියාගෙන ඉන්නේ පට්ට ගේමක් දීලා... ඒක නිසා බැංකු වලින් $ නිකුත් කරන්නේ බොහොම සීමා සහිතව....
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    කන්ටැක්ට් එකකින් ගත්තේ... BOC හෙඩ් ඔෆිස් එකෙන්.... ඩොලර් තියෙනවා... ප්‍රස්නේ තියෙන්නේ දැන් ගවමන්ට් එකෙන් $ රේට් එක 200 කිට්ටුවට තියාගෙන ඉන්නේ පට්ට ගේමක් දීලා... ඒක නිසා බැංකු වලින් $ නිකුත් කරන්නේ බොහොම සීමා සහිතව....
    Nande & the gang exchange rate eka control karan innakan minissu salli wadiya genne na
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    ගොඩක් බය්යො නොදන්න කතාවක් කියන්නම්

    1970 ගනන් වලත් රටේ තිබුන කන්න දෙයක් නැතුව මිනිස්සු ගස් වල කොල කාල හිටපු. ඒ කාලෙත් සෑහෙන්න ලොකු ටෝක්ස් දීපු මෙලො ලබ්බක් බැරි හරක් ටිකක් තමා රට පාලනය කරේ. ආන්ඩුවෙන් කියන රේට් එක උනේ ඇ$ එකක් රු10ක් වගේ නමුත් ඒ ගානට මොන ඉලව්වක්වත් කරන්න බෑ රටේ. බ්ලැක් මාකට් එකේ 1975 විතර ඉදන්ම රුපියල් 20ක් වගේ තමා රේට් එක. ඒකියන්නෙ එකට එකක් අවප්‍රමාන වෙලා. ඒක වහගන්න තමා කන්න නැති රටක් බිහි කරේ පම්පෝරි ගහලා දේශීය ටෝක්ස් ටිකක් දුන්නෙ. ඊට පස්සෙ ආන්ඩුව ආපු ගමන් මේ බොරු රේට් එක නැතුව ඉල්ලුම් සැපයුම් රේට් එකට මැච් කරා. ඕක ගැන තමා තාම සමහරු ෆේස්බුක් එකේ හෑලි ලියන්නෙ රුපියල බාල්දු කරා දේසීය මොකක්ද හුට්ට නැති කරා කියල.

    අද වෙන්නෙත් ඒකම තමා. ජරාපස්සට පුක දෙන අමු ගොන් මැට්ටොයි හන්දි වල චංඩි තමා රට පාලනය කරන්නෙ. බොරුවට රේට් එක 200ක් කීවට රටේ අද වෙනකොට කරන්න පුලුවන් හුට්ටක් නෑ. අඩු ගානෙ ජන්ගියක්වත් නෑ හරියට. පෝලිම් සංස්ක්‍රිතියක් තමා ඇති කරන්නෙ මේ සක්කිලි හැත්ත. එක අතකින් හොද වැඩේ කියන්න තියෙන්නෙ මොකද රටේ මේ තත්වය වැඩියෙන්ම දැනෙන්නෙත් මේ ගොන්නුන්ට චන්දෙ දීල කිරිබත් කාපු බයි වන්දනාවෙ යන උන්ටම තමා.

    ඊලගට ආය වෙන්නෙත් එදා 77 උනා වගේ සීන් එකක් තමා. ඒ එන ආන්ඩුවත් ඉතින් රුපියලේ බොරු අගය නැති කරල ඉල්ලුම් සැපයුම් නියමයට යන්න ඇරපු ගමන් ඕක USD1ක් Rs300-400 වගේ යාවී. ඊට පසසෙ ආය බය්යො සෙට් එකක් හැදෙයි ඕකට පත හෑලි ලියාවි එතකොටත්. ආය නාමල් බේබිට චන්දෙ දීල පත් කරගනී 2030-2035 :lol: :lol: :yes: