Questions USD salary [not pegged] ගන්න උන් වරෙන්කො. 🤑

DarkerThanBlack

Active member
  • Sep 11, 2014
    120
    89
    28
    congratz. kohomada joba set une?
    Thanks machan. Apply kara remote jobs walata job posting sites walin
    සුපිරි මචං. Congratulations
    Thanks machan
    PFC ගන්නව නම් BOC එකේ දාපන්. උන් අර කන්වට් කරන කාලෙ කන්වට් කරෙත් නෑ. හැබැයි මොකේ දැම්මත් උබට ඕව ඩොලර් විදියට නම් ගන්න බැරි වෙයි. මොකද දෙන්න ඩොලර් නැති නිසා
    Ow ne.. ela ela
     
    • Like
    Reactions: CoolMan88

    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    ඔබේ විදේශ ආදායම් රටේ සංවර්ධනයටයි
    බදු හොරු හැමතැනම.
    එල මචං. උබලා බදු එහෙම ගෙවලා සිරි ලංකාව හදලා ගනින්කෝ. :-) මම මේකෙන් යනවා ඒ නිසා මට $$ ඕනේ. sorry 💔
     
    • Sad
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    එල මචං. උබලා බදු එහෙම ගෙවලා සිරි ලංකාව හදලා ගනින්කෝ. :-) මම මේකෙන් යනවා ඒ නිසා මට $$ ඕනේ. sorry 💔
    යනවනම් පලයන් අඩබෙරගහන් නැතුව . අසරණ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙනගෙන දැන් පලයන් ඩොලර් ඕනේ කියලා . උබලට කොහේ ගියත් පිහිටන් නෑ ඕවා රැදෙන් නෑ . එස්වා පුහ්
     
    • Haha
    Reactions: rockmon

    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    යනවනම් පලයන් අඩබෙරගහන් නැතුව . අසරණ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙනගෙන දැන් පලයන් ඩොලර් ඕනේ කියලා . උබලට කොහේ ගියත් පිහිටන් නෑ ඕවා රැදෙන් නෑ . එස්වා පුහ්
    අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි තමයි, අපේ අම්මා තාත්තත් බදු ගෙවනවා. මමත් ගන්න බඩුවක් ගානේ ගෙවනවා. උබ හිතුවද Income tax විතරයි තියෙන්නේ කියලා. 😂 අනිත් රටවල් වලත් tax ගහනවා, එත් ඒවාට හරියන්න රටේ මිනිස්සුන්ට පහසුකම් තියෙනවා. එත් තව අවුරුදු 100කට වත් එහෙම තැනකට එන්නේ නෑ සිරිලංකාව. උඹ බයි හිංගල යක්ක පුතතු එක්ක එකතු වෙලා සුපිරි රටක් හදල ගනින්කෝ. මට පිස්සුවක් නැ ජිවිතේ ඉතුරු ටික මේ ගොබ්බ දුපතේ ගෙවලා දාන්න. මේ රට ගොඩ ගන්න බෑ කියලා දැනටමත්ඔ ඔප්පු වෙලා ඉවරයි. 🙂 උබේ ඒස් වා පුක් එක ගහගනින් පුke 😂😂😂🤣 උබවගේ මෝඩ superstitious ගොබ්බයොත් වග කියන්න ඕනේ මේ රටට වෙලා තියෙන දේට.

    Uba job apply karana recommanded site deka tunak keyahanko
    Linkedin, Indeed, Google job search
    ------ Post added on Oct 28, 2022 at 12:09 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි තමයි, අපේ අම්මා තාත්තත් බදු ගෙවනවා. මමත් ගන්න බඩුවක් ගානේ ගෙවනවා. උබ හිතුවද Income tax විතරයි තියෙන්නේ කියලා. 😂 අනිත් රටවල් වලත් tax ගහනවා, එත් ඒවාට හරියන්න රටේ මිනිස්සුන්ට පහසුකම් තියෙනවා. එත් තව අවුරුදු 100කට වත් එහෙම තැනකට එන්නේ නෑ සිරිලංකාව. උඹ බයි හිංගල යක්ක පුතතු එක්ක එකතු වෙලා සුපිරි රටක් හදල ගනින්කෝ. මට පිස්සුවක් නැ ජිවිතේ ඉතුරු ටික මේ ගොබ්බ දුපතේ ගෙවලා දාන්න. මේ රට ගොඩ ගන්න බෑ කියලා දැනටමත්ඔ ඔප්පු වෙලා ඉවරයි. 🙂 උබේ ඒස් වා පුක් එක ගහගනින් පුke 😂😂😂🤣 උබවගේ මෝඩ superstitious ගොබ්බයොත් වග කියන්න ඕනේ මේ රටට වෙලා තියෙන දේට.

    ඉන්නකම් උන්ටම ජන්දේ දීලා බැරිකොට දුවනව . ඊයා යකෝ උබල යන රටවල් වලටත් හෙන හුරා ගහනවා උබල වගේ කන්න දුන්න අත සපා කන තුප්පහි අඩු කුලේ පර හැත්ත. උබේ ජීවිතකාලෙම ගෙවපු බදු එකතු කරත් උබට රටේ අන්න්ඩුව උබට වියදම් කරපුව කවර් කරන්න බෑ . මේ රට ගොඩ ගන්න බැරි උබල වගේ පටුවට හිතන වද බඩු නිසා . රටේ දුක් විදින උන් රට ගොඩ ගනී, උබ පලයන් කරුණාකර බණ නොකියා පලයන් 😂
     
    • Haha
    Reactions: DarkerThanBlack

    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    ඉන්නකම් උන්ටම ජන්දේ දීලා බැරිකොට දුවනව . ඊයා යකෝ උබල යන රටවල් වලටත් හෙන හුරා ගහනවා උබල වගේ කන්න දුන්න අත සපා කන තුප්පහි අඩු කුලේ පර හැත්ත. උබේ ජීවිතකාලෙම ගෙවපු බදු එකතු කරත් උබට රටේ අන්න්ඩුව උබට වියදම් කරපුව කවර් කරන්න බෑ . මේ රට ගොඩ ගන්න බැරි උබල වගේ පටුවට හිතන වද බඩු නිසා . රටේ දුක් විදින උන් රට ගොඩ ගනී, උබ පලයන් කරුණාකර බණ නොකියා පලයන් 😂
    ගෝට ට දුන්නා වගේම නාමල්ටත් දීපන් ඊලග පාර උබ ගූ බයියා 😂 හිතේ අමාරුවටනේ උබ ඉතින් මේ කියවන්නේ. පෞ වහල් නාකියා. ඔහොමම තව ටිකක් ඉඳලා බංකොලොත් රටේ මැරිලා පලයන්. 😂😂😂
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මම direct USD වලින් salary ගන්නවානම්, මම රට tour එකකට වගේ ගියොත් limit සින් නැතුව මට මම earn කරපුව use කරන්න පුළුවන් කොහොමද ? FC account එකක්නම් සතියට 150-200 USD ට වැඩියේ use කරන්න බෑ නේ . Payoneer එහෙම case නැද්ද ?
     
    Last edited:
    • Like
    Reactions: Emarald

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    1. Payoneer - meka thama hondama option eka. email account ekata pay karannath puluwan. Un dena bank account ekata ape hari name eka demmoth ekath remit wenawa. Eka thama salary wage ganna hondama eka. Pay karana ekata local account transfer ekak wage. Apita lankawata withdraw karanna puluwan. Mathaka widiyata 2% charge wenawa withdraw. Math funds thiyan inne meke

    2. Wise - wise eke apita personal account puliwan but business be. Anika lankawata withdraw be man danna widiyata

    3. Personal Foreign Currency Account - kalin nam okkoma lankawata salli edda. But CBSL eka karapu badu wede nisa den salli genne ne. Un aniwa convert kara LKR. E madiwata gewana rate ekath adui. Undial magul karanne ne.

    Ona gana witharak kelinma LKR walin genawa. Anith tika payoneer eke. Ekenma card aran USD payments karanawa. Badu gannawa ona unama. Mehe bank wala part balanna one ne apema salli ganna

    api lankawa gena hithala sehena earn karala okkoma genawa. Den e gona sell kara. Api gena hithala mehen paninna unoth salli tikak wenama thiyaganna one. Meka goda yana ratak nemei
    machn ithin payoneer ek ek gana sure karanna puluwan d? unge aulk wage unam apit legally action ganna puluwan d? :oo:
     
    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    machn ithin payoneer ek ek gana sure karanna puluwan d? unge aulk wage unam apit legally action ganna puluwan d? :oo:
    :baffled: man danna aya innawa godak kaaleka indan use karanne, unta aulak wela nan na thaama

    යනවනම් පලයන් අඩබෙරගහන් නැතුව . අසරණ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙනගෙන දැන් පලයන් ඩොලර් ඕනේ කියලා . උබලට කොහේ ගියත් පිහිටන් නෑ ඕවා රැදෙන් නෑ . එස්වා පුහ්
    gon pinnaya, danata 4 times withdraw kara local bank ekata, USD nisa tax free :ROFLMAO::ROFLMAO:🖕
    ------ Post added on Feb 3, 2023 at 11:35 PM
     
    • Like
    Reactions: nkt