Simplebooks විදේශ ආදායම් ලබන්නන්ට 2025 අප්‍රේල් 1 වන දිනට පසුව ගෙවීමට බැඳී සිටින "Effective Tax Rate" ගණනය කිරීමට Tax Tool එකක්
https://tax.simplebooks.com/foreign-tax-calculator
https://tax.simplebooks.com/foreign-tax-calculator
රජයේ මේ වැඩෙන් ලංකාවෙ IT Company වලට ඉස්සරහට මොනවගේ බලපෑමක් වෙයිද බොසා? @Bhanoob
mama hithanne naha kisi balapaamak vei kiyala. Global taxes kohomath 15% walata eventually enawa Pillar 2 anuwa.රජයේ මේ වැඩෙන් ලංකාවෙ IT Company වලට ඉස්සරහට මොනවගේ බලපෑමක් වෙයිද බොසා? @Bhanoob
බොස්ලා ඩොලර් ගේන්නේ වියදමට විතරයි.
ඉතිරිය එහේ ඉන්වෙස්ට්මන්ට්![]()
මාසයක් රජයේ වහල් සේවය.මාසෙට ලක්ෂ 5 හොයන එකෙක්ට අවුරුද්දකට ටැක්ස් එක ලක්ෂ 5.5 ගෙවන්න සෙට් වෙනව. සෙල්ලං නෑ.
![]()
ඉතිං ඔය පඩියම ගන්න ලංකාව ඇතුලේ ජොබක් කලොත් 1 Mn ගෙවන්න වෙනව බොසා ටැක්ස් එක..මාසෙට ලක්ෂ 5 හොයන එකෙක්ට අවුරුද්දකට ටැක්ස් එක ලක්ෂ 5.5 ගෙවන්න සෙට් වෙනව. සෙල්ලං නෑ.
![]()
රට ඇතුලෙ සල්ලි කරකවන එක නෙවෙයි වැඩේ. පිටින් සල්ලි රට ඇතුලට ගේන එක.ඉතිං ඔය පඩියම ගන්න ලංකාව ඇතුලේ ජොබක් කලොත් 1 Mn ගෙවන්න වෙනව බොසා ටැක්ස් එක..
එහෙම බලද්දී ඕක තව අඩුයි..

දැනට ලක්ෂ 12ට වඩා ගෙවනවා රුපියල් වලින්. මෙකෙනුත් වැදුනොත් ලක්ෂ 15ට ආසන්න ගානක් ගෙවනවා. #ගෝහොම්අනුරමාසෙට ලක්ෂ 5 හොයන එකෙක්ට අවුරුද්දකට ටැක්ස් එක ලක්ෂ 5.5 ගෙවන්න සෙට් වෙනව. සෙල්ලං නෑ.
![]()