USD Tax Tool by Simplebooks

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    පොට්සිටි move උන කම්පෑනීස් වලටයි, ඒවයෙ employees ලටයි, ටැක්ස් 0%. (Dollar Income)
    Port City Fees poddak balapanko .
    When govt gives something for cheap , theres always a catch unless you find a loophole :yes:
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    501
    399
    63
    මාසේ පඩි ගන්න කෙනෙක්ට , Computer parts, Internet Bill, Electricity Bill,... වියදන් නෑනේ. මොකද ඵව company ඵකෙන්නේ දරන්නේ.
    ඵතකොට මෙ ඔක්කොම අපි අතින් දරන්ද/Freelance අය ගෙවන්ඩ ඔන?