May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
වැල්ල වත්තේ exchange පොට් තියෙනවා ඕවයේ sure කරන්න බෑ එකයි අවුල
බැංකු වල ratess බැලුවද මචන් ඒවායේ අඩුයිද rates
 
DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    වැල්ල වත්තේ exchange පොට් තියෙනවා ඕවයේ sure කරන්න බෑ එකයි අවුල
    බැංකු වල ratess බැලුවද මචන් ඒවායේ අඩුයිද rates
    bank wala rates adui machan..
    thread wagayak thibila hambuna...a palces wlata gihin balanawa machan..thnx :)

    uba tikak kalin kiwwa nam man gannawa. :(
    sunday ban hambune...
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    2006/06/01
    money exchange කරන තැන 10ක් විතර තියෙනවා york street එකේ kfc එක ඉස්සරහ ..හැබැයි එතනින් එක place එකක විත්රයි 1$ එකක් 153ට තිබ්බේ ..අනිත් හැම තැනම 151/152.60//152.80...ඊට පස්සේ ගිය වැල්ලවත්තට ...savoy එක පහු උන ගමන්ම අනිත් පැත්තේ තියෙනවා එක ලග Royal n Prasanna money exchange place දෙක ...උන් දෙගොල්ලන්ගේම rates එකම ගාන 153යි .. 100$ bill එකට තම 153යි .අනිත්වට 151යි...:)
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    notes nam bank wala padui.. black markt tama. bank ekata wada wadiyen gnna can

    see Prasanna exchange Wellawatta
    they will give you the the best rate you can get

    2006/06/01
    money exchange කරන තැන 10ක් විතර තියෙනවා york street එකේ kfc එක ඉස්සරහ ..හැබැයි එතනින් එක place එකක විත්රයි 1$ එකක් 153ට තිබ්බේ ..අනිත් හැම තැනම 151/152.60//152.80...ඊට පස්සේ ගිය වැල්ලවත්තට ...savoy එක පහු උන ගමන්ම අනිත් පැත්තේ තියෙනවා එක ලග Royal n Prasanna money exchange place දෙක ...උන් දෙගොල්ලන්ගේම rates එකම ගාන 153යි .. 100$ bill එකට තම 153යි .අනිත්වට 151යි...:)

    Change karagaththa machan..