මචන්ලා උඹලා daily do to list එකක් හදලා ද වැඩ කරන්නේ? එහෙම නැත්තම් නිකන් කරන්න තියෙන වැඩ ඔලුවේ තියන් estimate කරලා කරන් යනවද? apps, websites මොනාහරි use කරනවද track කරන්න? මට ගෙදර ඉඳන් මොන වැඩක් කරන්නවත් හිතෙන් නෑ බන්. ඒක නිසා මම කරන්නේ coffee shop එකකට හරි library එකට හරි ගිහින් වැඩ කරන එක. උඹලාගේ ideas කොහොමද?

