Use කරන Productivity tricks මොනාද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා උඹලා daily do to list එකක් හදලා ද වැඩ කරන්නේ? එහෙම නැත්තම් නිකන් කරන්න තියෙන වැඩ ඔලුවේ තියන් estimate කරලා කරන් යනවද? apps, websites මොනාහරි use කරනවද track කරන්න? මට ගෙදර ඉඳන් මොන වැඩක් කරන්නවත් හිතෙන් නෑ බන්. ඒක නිසා මම කරන්නේ coffee shop එකකට හරි library එකට හරි ගිහින් වැඩ කරන එක. උඹලාගේ ideas කොහොමද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,604
    113
    ඉස්සර නම් වැඩ කරන අපේ විරුව සෝන්ග් එක අහල ගැම්මක් ගන්නවා. ඒක ඇහුවම මාත් විරුවෙක් කියන හැඟීම මට එනව
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    මේ ටිකෙනම් චැට්බොටා suggest කරපු Spotify playlist එකක් එක්ක වැඩ

    * Study zone :love:
    * jazz vibes
    * classical focus
    * Stranded in the western desert with a broken down vehicle
    * Jungle/tropical rainforest music


    එන්න එන්න දවස ගානේ කම්මැලි වෙනවා, වැඩත් අඩු වෙනවා, හෙට ඉදන් gaming pc එක ගලවල main එක විදියට use කරන්න ගන්නවා.
    3D Modeling & Rendering පුරුදු වෙන්න හිතන් ඉන්නේ.