Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
37 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Use karana Phone eka gana Review Eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තියෙන්නේ Xperia P එකක්. ගත්තේ 2012 , 38 කට.

දැන් සෙකන්ඩ් හෑන්ඩ් 15 වගේ.

තාම හොදටම වැඩ.

බැටරිය අවුල් ඩේට ඔන් කරලා වැඩ කරද්දී.

ඩේටා ඔන් කලාම බැටරි බහිනවා බලන් ඉද්දි. රත් වෙනවා. අසාමාන්ය ලෙස රත් වෙන්නේ නම් නෑ ඒත්.නැත්තම් ඕන වැඩ ටික කර ගෙන දවසක් තියා ගන්න පුළුවන්.

පිටිපස්ස ඇලුමිනියම් නිසා තදබල ලෙස හීරුනොත් සුදු පාට වගේ තිත් මතු වෙන්න පුළුවන්.

පල්ලෙහා Bottom Cap එකේ තියෙන පේන්ට් එක පොඩ්ඩක් සවුත්තුයි. එක හම යනවා ටික කාලෙකින්. එතකොට කැතයි.උඩ පොඩි ප්ලාස්ටික් කෑල්ලත් එහෙම්මමයි.ඒ පේන්ට් එක හුරලම දාන්න පුළුවන් නියපොත්තෙන්. එතකොට දිලිසෙනවා. ලස්සන උනත් ටික කාලෙකින් හිරෙන්න පුළුවන්. Sony වල සමහර සොෆ්ට්වෙයා ඔන් කරද්දී ඉතාමත් කලාතුරකින් පොඩි බග් එකක් එනවා. ෆොන් එක ඕන් එකේ තියෙද්දී ඩිස්ප්ලේ ඔෆ්ෆ් වෙලා තියෙන එක. ෆෝන් එක රීස්ටාට් කළාම ඒක හරි.තව පල්ලෙහා Soft Keys වල තියෙන ලයිට් එක පොඩ්ඩක් දුරුවලයි. කාලයක් යද්දී කැත වෙනවා .

HDMI පොට් එකක් තියෙනවා. USB On The Go, NFC තියෙනවා. ෆොටෝ කොලිටිය සාමාන්යයි. ෆෝන් එකත් එක්ක හම්බෙන headset එක සුපිරියි.

වැඩ ටික කරගන්න හොද ෆොන් එක.

[QUOTE="EMINƎM, post: 18357725, member: 368683"] [CENTER][SIZE=6]තියෙන්නේ Xperia P එකක්. ගත්තේ 2012 , 38 කට. දැන් සෙකන්ඩ් හෑන්ඩ් 15 වගේ. තාම හොදටම වැඩ. බැටරිය අවුල් ඩේට ඔන් කරලා වැඩ කරද්දී. ඩේටා ඔන් කලාම බැටරි බහිනවා බලන් ඉද්දි. රත් වෙනවා. අසාමාන්ය ලෙස රත් වෙන්නේ නම් නෑ ඒත්.නැත්තම් ඕන වැඩ ටික කර ගෙන දවසක් තියා ගන්න පුළුවන්. පිටිපස්ස ඇලුමිනියම් නිසා තදබල ලෙස හීරුනොත් සුදු පාට වගේ තිත් මතු වෙන්න පුළුවන්. පල්ලෙහා Bottom Cap එකේ තියෙන පේන්ට් එක පොඩ්ඩක් සවුත්තුයි. එක හම යනවා ටික කාලෙකින්. එතකොට කැතයි.උඩ පොඩි ප්ලාස්ටික් කෑල්ලත් එහෙම්මමයි.ඒ පේන්ට් එක හුරලම දාන්න පුළුවන් නියපොත්තෙන්. එතකොට දිලිසෙනවා. ලස්සන උනත් ටික කාලෙකින් හිරෙන්න පුළුවන්. Sony වල සමහර සොෆ්ට්වෙයා ඔන් කරද්දී ඉතාමත් කලාතුරකින් පොඩි බග් එකක් එනවා. ෆොන් එක ඕන් එකේ තියෙද්දී ඩිස්ප්ලේ ඔෆ්ෆ් වෙලා තියෙන එක. ෆෝන් එක රීස්ටාට් කළාම ඒක හරි.තව පල්ලෙහා Soft Keys වල තියෙන ලයිට් එක පොඩ්ඩක් දුරුවලයි. කාලයක් යද්දී කැත වෙනවා . HDMI පොට් එකක් තියෙනවා. USB On The Go, NFC තියෙනවා. ෆොටෝ කොලිටිය සාමාන්යයි. ෆෝන් එකත් එක්ක හම්බෙන headset එක සුපිරියි. වැඩ ටික කරගන්න හොද ෆොන් එක. [/SIZE]:yes: [/CENTER] [IMG]http://www.androidcentral.com/sites/androidcentral.com/files/postimages/272639/sony-xperia-p.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom