Use karana Phone eka gana Review Eka

KLP

Member
Dec 23, 2013
957
27
0
Use karana Phone eka gana Review Ekak denna. Aluthen phone ekak ganna Inna kenekta wadagath Wei. hugak phone rath wena seen wadi , battery pata gala bahinawa. ( htc ganna gihin kapu kattak ) thawa kenekta hoda phone ekak ganna meka vadagath wei , thawa kenek amaruwe watena ekak na mehema aul katha kalama.


mage gawa thiyenne s4 i9500 ekak
gaththe 2013 john keells eken 98k una. 2 years warrenty ekka.
thama use karanawa. battery eka nam dawasak tiyenawa. Video + photo gahala , balala , calls aran. dawase wada tika aulak nathuwa mata karaganna puluwan. rath wenne , net yaddi nam rath wenawa tikak wadi pura. eth google crome eken yaddi e aula adui. wena browser walin yaddi wadi,

phone eka dawalta photo ganiddi elama kiri , rata auto mode gahuwoth tikak qulity aul. mata nam phone eka hodai aththatama. oya tika thamai.


oyalage phone eka ganath danna.
download (2).jpg
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    Samsung S3 (2013)

    pros
    Quality display, vivid & brighter
    Good sound quality
    Fast enough & fine touch sensitivity
    Better video


    cons
    plastic feeling
    bad build quality of housing
    low battery life
    Sonsung feel




    Samsung Ace 3 LTE

    pros
    light weight
    good battery life
    good display



    cons
    plastic feeling
    bad build quality of housing
    low light camera isn't good
    Sonsung feel



    Sony Xperia M2 Aqua

    pros
    Large display sleek design
    Perfect battery life
    Perfect Camera
    waterproof
    good build quality

    cons
    vga front cam
    non 720p display
    Sound loudness is not enough
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ශ්‍රියානි වල පතරංග ජාතකේ දිග ඇරලා අහිසකයින්ගේ කරේ ශ්‍රියානි ෆෝන් එල්ලලා උන්ව අමාරුවේ දාලා කොමිස් එක ගන්න නේද හදන්නේ :angry::angry::angry:.
    :dull::oo::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    LG G2 Forever !
    බැට්‍රි එක නම් දවසෙන් බහින්නෙ නැහැ..
    පහුවදත් දවල් වෙනකන් හොදට වැඩ ගත්ත හැකි charge නොකර..
    කැම් එකත් ඉතින් උපරිමයි.. හිත පිරෙන්න තියනව...
    ඊලගට ඉතින් G4 තමයි..
    G3 එක ටිකක් අවුල් battery එක බහිනව විගහට..

    HTC ඔය කියන තරං නම් අවුලක් නැහැ බන්..
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    තියෙන්නේ Xperia P එකක්. ගත්තේ 2012 , 38 කට.
    දැන් සෙකන්ඩ් හෑන්ඩ් 15 වගේ.
    තාම හොදටම වැඩ.
    බැටරිය අවුල් ඩේට ඔන් කරලා වැඩ කරද්දී.
    ඩේටා ඔන් කලාම බැටරි බහිනවා බලන් ඉද්දි. රත් වෙනවා. අසාමාන්‍ය ලෙස රත් වෙන්නේ නම් නෑ ඒත්.නැත්තම් ඕන වැඩ ටික කර ගෙන දවසක් තියා ගන්න පුළුවන්.
    පිටිපස්ස ඇලුමිනියම් නිසා තදබල ලෙස හීරුනොත් සුදු පාට වගේ තිත් මතු වෙන්න පුළුවන්.
    පල්ලෙහා Bottom Cap එකේ තියෙන පේන්ට් එක පොඩ්ඩක් සවුත්තුයි. එක හම යනවා ටික කාලෙකින්. එතකොට කැතයි.උඩ පොඩි ප්ලාස්ටික් කෑල්ලත් එහෙම්මමයි.ඒ පේන්ට් එක හුරලම දාන්න පුළුවන් නියපොත්තෙන්. එතකොට දිලිසෙනවා. ලස්සන උනත් ටික කාලෙකින් හිරෙන්න පුළුවන්. Sony වල සමහර සොෆ්ට්වෙයා ඔන් කරද්දී ඉතාමත් කලාතුරකින් පොඩි බග් එකක් එනවා. ෆොන් එක ඕන් එකේ තියෙද්දී ඩිස්ප්ලේ ඔෆ්ෆ් වෙලා තියෙන එක. ෆෝන් එක රීස්ටාට් කළාම ඒක හරි.තව පල්ලෙහා Soft Keys වල තියෙන ලයිට් එක පොඩ්ඩක් දුරුවලයි. කාලයක් යද්දී කැත වෙනවා .
    HDMI පොට් එකක් තියෙනවා. USB On The Go, NFC තියෙනවා. ෆොටෝ කොලිටිය සාමාන්‍යයි. ෆෝන් එකත් එක්ක හම්බෙන headset එක සුපිරියි.

    වැඩ ටික කරගන්න හොද ෆොන් එක.
    :yes:

    sony-xperia-p.jpg
     
    Last edited:
    May 16, 2015
    5
    1
    0
    LG G2 Forever !
    බැට්‍රි එක නම් දවසෙන් බහින්නෙ නැහැ..
    පහුවදත් දවල් වෙනකන් හොදට වැඩ ගත්ත හැකි charge නොකර..
    කැම් එකත් ඉතින් උපරිමයි.. හිත පිරෙන්න තියනව...
    ඊලගට ඉතින් G4 තමයි..
    G3 එක ටිකක් අවුල් battery එක බහිනව විගහට..

    ayya
    HTC ඔය කියන තරං නම් අවුලක් නැහැ බන්..
    ayya oyage virus gard eka lassanayi puluwan nm android walata gard ekak hadanna
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    HTC desire 820s.

    using both sims actively and battery life ain't so bad.

    cam may be not upto standard but I rarely make any use of it.

    all in all, I'm satisfied.
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    mage gawa thiyenne s4 i9505 LTE ekak (Paranai thama ithin:dull:)
    gaththe 2014 Divine eken 57k una. 2 years warrenty ekka.
    thama use karanawa. battery eka nam dawasak tiyenawa. Video + photo gahala , balala , calls aran. dawase wada tika aulak nathuwa mata karaganna puluwan. rath wenne , net yaddi nam rath wenawa tikak wadi pura. eth google crome eken yaddi e aula adui. wena browser walin yaddi wadi,,
    Android 5.0.1 update eka yanne:love:

    phone eka dawalta photo ganiddi elama kiri , rata auto mode gahuwoth tikak qulity aul. mata nam phone eka hodai aththatama. oya tika thamai.

    oyalage phone eka ganath danna.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    තියෙන්නේ Micromax x088
    කියන්න දෙයක් නෑ ආයේ උපරිමයි ..
    ගෙවන ගානට මට ඕනේ කරන වැඩ ටික ආයේ සුපිරියටම කරගන්න පුළුවන්
    කැම් එක ඔය ගානට තියෙන 4න් එකක තියෙන්න ඕනේ සුපිරිම විදිහට තියෙනවා ..ගොඩක් ම පට්ට සින්දු අහන අයට තමයි ...
    4න් එක රත් වෙනවා හැබැයි පැයක් විතර call එකක් ගන්නකොට , සහ සින්දු අහනකොට .. කැම් එකටයි නෙට් ගියාටයි නං 4න් එකට දැනෙන්නේ වත් නෑ ..
    බැටරිය දවස් 4ක් විතර අදින්න පුළුවන් ඔය කිව්වා ඔක්කොම කරලත් :oo::dull:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මගෙ තියෙන්නෙ Galaxy Y
    ගත්තෙ 2012. දැන් එන්නෙ නැ
    එක නිසා විස්තර වැඩක් නෑ

    ලගදිම Galaxy Alpha එකක් ගන්නවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Nokia%201280.jpg



    මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ හැමෝම දන්නවනේ ඉතින් :lol:
    ඉස්සරහටත් මේකම තමයි. Phone එකකින් call ගැනිම සහ sms කිරීමට අමතරව වෙන කිසිම දෙයක් අවශ්‍ය නැත :P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගේ මුල්ම phone එක. මොටොරොල A130

    img_6713_jpg_medium.jpg





    ඊට පස්සෙ ගත්තේ Ericsson T20

    T20-010609.jpg


    ඊට පස්සෙ එක පාර දෙකක් ගත්තා, sony j70 එකයි sony ericsson t100

    oohxFB-d.jpg


    SONY-ERICSSON-t100.jpg


    ඊටත් පස්සෙ ගත්තා සැහෙන්න නොකියා එවා. 3310, 3315, 6610, තව පොඩි පොඩි මොඩල්. ඇගට දැනෙන එහෙකට ගත්තේ නොකියා N8 එක. ඒක නම් කම්පැනියෙන් හම්බ උනේ. මට මතක හැටියට ඒ වෙලාවේ ඩොලය් 500-600ක් විතර ඇති.

    අන්තිමට පාවිච්චි කලෙ සැට් ෆොන් එකක් එක්ක කපල් කරපු අයිෆොන් එකක් 4 එකක්..

    Front%20300x300.png

    2.gif

    ඒක ජොබ් එකෙන් අයින් වෙද්දි දෙන්න උනා..
     
    Last edited: