use karanne හොර copy da...???

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නීතී විරෝධීව පරිගණක මෘදුකාංග භාවිත කරන්නන්ට එරෙහිව නීතීය තදවෙයිනීතී විරෝධී ලෙස පරිගණක මෘදුකාංග භාවිත කරන්නන්ට එරෙහිව නීතීය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

    නිසි බලපත්‍ර නොමැතිව පරිගණක මෘදුකාංග භාවිත කරමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම නීතී විරෝධී ක්‍රියාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.

    එය 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කරන්නක් බව ප්‍රිශාන්ත ජ‍යකොඩි මහතා පෙන්වාදෙයි.

    මෙම නීතී උල්ලංඝණය කරන්නන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනය කර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=12856
     
    shehan360

    Member
    Jun 20, 2008
    195
    6
    0

    Api ethin home use ne:D