Used ඇපල් පෝන්

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Used ඇපල් පෝන් එකක් ගන්න recommend කරන්න පුලුවන් පෝන් කඩයක් තියනවද කොලබ? ඔබ තුමන්ලාගේ අත්දැකීම් කියන්න පුලුවන් නන් ගොඩක් අගෙ​
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    leda thama bn . ganna eke brand new ekak ganin bn podi labe nobala
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    කොහෙන් උනත් කලින් යූස් කරපු එකා යූස් කරපු විදිය කඩේ එකා වත් දන්නෙ නැහැනේ
    ඒක නිසා ඇපල් නෙමෙයි මොනවා උනත් යූස් කරපුවා ගැන ශුවර් කරන්න බැහැ

    යූස් කරලා උනත් මාසයක් වත් වොරන්ටි දෙන තැනකින් ගනින්

    සමහර එවුන් ඉන්නවා සිංගප්පූරුවෙන් එහෙම ගෙනත් බැටරි එහෙම අලුත් ඒව දාල විකුනන එවුන් ඒත් වොරන්ටි එහෙම දෙන්නෙ නැහැ, රිස්ක් එක අරගෙන ගන්න ඕන
     

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    Used ඇපල් අරන් නැ. Ultim8Solutions එකේ used ඒවා ඇති පොඩ්ඩක් අහලා බලන්න. හැබැයි ඉතින් brand new එකක්ම ගත්තා නම් තමයි හොඳ :rolleyes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Brand new iphone 8 එකක් ගන්න හොඳ තැනක් කියන්න !

    • Abans, Future World, BT Options, Dialog, Softlogic, Tabz (මේ සේරම Authorized) මේවයින් නම් අරගෙන තියනවා බඩු ශුවර් ඇපල් කෙයා එක්කම ලැබෙන්නෙ
    • තව Takas.lk එකත් අවුලක් නෑහැලු, (හැබැයි ටකස් Apple Authorized නෙමයි නිසා purchasing date එක verify කරලා ඇපල් කෙයා අපි ගනිපු දවසෙ ඉදන් ලැබෙන්නෙ නැහැ අපි ගන්න කලින් ඔරිජිනල් ඇපල් ඩිස්ට්‍රිබියුශන් නෙට්වර්ක් එකෙන් විකුනපු දවෙසෙ ඉදන් ඇපල්කෙයා ලැබෙන්න, ඒත් ටකස් එකෙන් අපි ගනිපු දවසෙ ඉදන් අවුරුද්දක් වොරන්ටි දෙනවා)
    • Devines එකත් අවුලක් නැහැලු හැබැයි මම පුද්ගලිකව බඩු අරගෙන නැහැ
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගම්පහ shop එකක් තියෙනවා පොඩ්ඩක් ඉක්මන් එකේ බලපන්.. එකේ අඩුවට දෙනවා අපේ එකෙකුත් ගත්තා.. සිංගප්පුරු එව්වා