Used මොනිටරයක් 30, 000කට? 🤔

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    පාවිච්චි කරන laptop screen eka 12.5" . මට නිතරම neck pain එන්නේ එක නිසා කියලා හිතෙනවා.

    30, 000 කට වගේ ගන්න පුළුවන් හොඳ used monitors තියෙනවද? ඒ ගානට බැරි නම්, බලන්න ඕනේ pierce range එක මොකද්ද?

    Coding වලට එහෙම used monitors පාවිච්චි කරන අය ඉන්නවනම් විස්තර කියන්නකෝ

    Lenovo 2223pwc,
    Dell P1914S
    Thinkvision e1922s
    මේ වගේ monitors හොඳයිද?
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Lenovo 2223pwc,
    Dell P1914S
    Thinkvision e1922s
    මීට වඩා හොද ඒවා ඔය ගානට ගන්න පුලුවන් මං හිතන්නේ
    Screenshot_20230602-131405_Chrome.jpg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    පාවිච්චි කරන laptop screen eka 12.5" . මට නිතරම neck pain එන්නේ එක නිසා කියලා හිතෙනවා.

    30, 000 කට වගේ ගන්න පුළුවන් හොඳ used monitors තියෙනවද? ඒ ගානට බැරි නම්, බලන්න ඕනේ pierce range එක මොකද්ද?

    Coding වලට එහෙම used monitors පාවිච්චි කරන අය ඉන්නවනම් විස්තර කියන්නකෝ

    Lenovo 2223pwc,
    Dell P1914S
    Thinkvision e1922s
    මේ වගේ monitors හොඳයිද?
    27 inch ek gannin
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Dan nam price aduwela thiyenne
    නැහැනේ, ටිකක් හරි කොලිටි මොනිටර්ස් 30 කට වැඩියි. 30 ගණන් වලට තියෙන්නේ හද්ද පරණ ඒවා. ගන්න බයයි මාස 3න් වැඩ නැති වෙයි කියලා

    30 kata wadi bn used monitor ekak, B'new ganna puluwan a ganata
    ඔව්. තියෙන ඒවාත් හෙනම පරණ ඒවා.

    බ්‍රෑන්ඩ් නිව් සජෙස්ට් කරන්න පුළුවන් මොනිටරයක් තියෙනවද
    ------ Post added on Jun 2, 2023 at 1:18 PM

    27 inch ek gannin
    30ට අඩුවෙන් හඹුනේම නැහැ. 40ත් පනියි නේද Used 27 එකක්?
    ------ Post added on Jun 2, 2023 at 1:20 PM

    ඕවූ මන් අර දාපු මොනිටර්ස් තිබුණේ myitem එකේ තමයි. එකෙන් බඩු අරන් තියෙනවද?
    ------ Post added on Jun 2, 2023 at 1:22 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලැප්ටොප් එකේ ග්‍රැෆික් කාඩ් එකට හරියන මොනිටර් එකක් ගන්න. කාඩ් එක 1080p, 4k සපෝට් නම් එහෙම එකක් ගන්න
     
    • Like
    Reactions: thrindo

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    usd monitor කියලා මෙහේ shop වල ගොඩක් විකුණන්නෙ කොරියාවෙ වගේ අයින් කරපු ඒවනෙ. ගන්න කලින් backlight, brightness, colors, dead pixels, හොඳට බලලා ගන්න. මහ දවාලෙ එළිය තියෙන තැනක ඉඳලා check කරොත් ගොඩක් අවුල් පෙන්නෙ නෑ, ගෙදර ගෙනත් බැලුවමයි අඩුපාඩු අහුවෙන්නෙ. මෙහේ brand new අරන් දැන් රට යන හින්දා / upgrade එකක් හින්දා විකුණන warranty ඉතුරු එකක් ගන්න පුලුවන්නම් වැඩිය හොඳයි. අලුත් ඒවාත් ගණන් අඩුවෙයි ඉස්සරහට
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Monitor Viewsonic 18.5" Va1903h Led (3y)

    Monitor Lenovo 18.5" D19-10 Led (3y)

    මේ දෙකම IPS නෙමේ TN පැනල්
    අගල් 18.5
    Brandnew
    තෑන්ක්ස්, මන් බලන්නම්. යූස්ඩ් ඒව වගෙ නෙමේ, මේ වගේ 3 years warranty තියෙන brand new ගන්න එක හොඳයි තමා. ඒත් 18.5" ඇති වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ. ගොඩක් pc use කරනවනම් අඩුම 21" ගන්න කියල තමා ෆෝරම්ස් වල තියෙන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    මං ඔයාට pm කෙරුව ලොකු සයිස් එක
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    usd monitor කියලා මෙහේ shop වල ගොඩක් විකුණන්නෙ කොරියාවෙ වගේ අයින් කරපු ඒවනෙ. ගන්න කලින් backlight, brightness, colors, dead pixels, හොඳට බලලා ගන්න. මහ දවාලෙ එළිය තියෙන තැනක ඉඳලා check කරොත් ගොඩක් අවුල් පෙන්නෙ නෑ, ගෙදර ගෙනත් බැලුවමයි අඩුපාඩු අහුවෙන්නෙ. මෙහේ brand new අරන් දැන් රට යන හින්දා / upgrade එකක් හින්දා විකුණන warranty ඉතුරු එකක් ගන්න පුලුවන්නම් වැඩිය හොඳයි. අලුත් ඒවාත් ගණන් අඩුවෙයි ඉස්සරහට
    ඔව් නේද. තව ටික දවසක් $ එක වැඩි නොවී තිබුනනම් හරි 🙏. තාම පරන ස්ටොක් පරන ගනන් වලට විකුනන්නෙ. luck එක තිබිලා අරහෙම එකක් සෙට් උනොත් නම් මරු
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    තෑන්ක්ස්, මන් බලන්නම්. යූස්ඩ් ඒව වගෙ නෙමේ, මේ වගේ 3 years warranty තියෙන brand new ගන්න එක හොඳයි තමා. ඒත් 18.5" ඇති වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ. ගොඩක් pc use කරනවනම් අඩුම 21" ගන්න කියල තමා ෆෝරම්ස් වල තියෙන්නෙ
    https://buyabans.com/abans-23-8inch-led-hd-monitor
    අඩුවට නං ඕව තමයි
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Thanks @AnuradhaRa. උබ සජෙස්ට් කරපු එක ගත්ත අද. සුපිරි බාන්ඩෙ 😊 . කිව්වෙ නැත්තන් යූස්ඩ් එකක් තමයි ගන්න හිතාන හිටියෙ. thanks again බ්‍රෝ🤝🤝
     
    (y)