USED මොබයිල් ෆෝන්....

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    USED මොබයිල් ෆෝන්....

    :nerd:මම පාවිච්චිකරපු මොබයිල් ෆෝන්එකක් ගන්න හිතාගන ඉන්නවා.. මෙහිදී ව්යහැකි අවදානම (නීතිවිරෝදී ක්‍රියාවකට කලින් පාවිච්චිකල එකක් උවහොත්) අවම කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ගය කුමක්ද?:no:

    විකුනන පුද්ගලයාගේ NID කොපියක් සමග විකුනූ බවට ලිපියක් (with IMEI) ලබාගැනීම සෑහේද?:confused: