Used Bicycle ගමුද මිතුරනි?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ow machao. balahan tracker ekak padinna tika tika salli ekathu karapu jeewitheta una de. motorbike heenayakma una. binduwtama hinduna.
    eka paara salli deela foot bicycle ekak gannath amaru thenata wetuna.

    හීන මැරිලා ගිය මහා පවුකාරයො බන් අපි. ලස්සන දියුනු රටවල ඉන්න අපේ වයසෙ කොල්ලො ගන්න ආතල් එකෙන් 10න් පන්ගුවක්වත් අපිට නෑනෙ. දැන් කසාදයක් බැදලා මේ වගේ බන්කොලොත් නොදියුනු රටක ලමයෙක් හදනවා කියන්නෙ පොඩි එකාගෙ ලමා කාලෙ ඉදන්ම ඌට දුක් විදින්න වෙන්නෙ.

    ඇමරිකන් සිටිසන්ල උන පාලකයො නම් ඔක්කොම කරලා සැදෑ සුවය විදින්න USA යයි! අපිට බිත්තර රොටිය කන්න වෙලා තියෙන්නෙත් 100RS+ දීලා
    Man uba kiyala thiyena vidiyata honda diunu rataka honda rassavak karagena inne. Mehe inna godak unuth happy na bn. Matath lankave gama vage na ithin.. eka kenagen kenata venas venava ithin.
    Office job ekak nemei karanne podi job ekak karanne kiyana ekenma uba karana vade low level ekakata aragenane bn. Ehema ven nathuva diunu kara ganin karana eka. Good luck!
    Ps..uba kiyala thiyena thava ekak varadi lankava lassnai..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මමත් බයිසිකලයක් හොයනවා

    1656673206557.png
     
    • Like
    Reactions: pitastharaya

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මමත් බයිසිකලයක් හොයනවා

    View attachment 176097
    යන්න එකක් නැතිනම් මොනවා කරන්නද බන්? බයියො එක්ක අරගල කරන්නත් බෑ. උන් මේ අවජාතකයො ටික රට හදයි කියලා බලන් ඉන්නවා.

    දැන් සිරා අරගලේ ඉන්නෙ 3% ජෙප්පො විතරයි. මාත් බැහැලා සප් එක දෙනවා.

    Man uba kiyala thiyena vidiyata honda diunu rataka honda rassavak karagena inne. Mehe inna godak unuth happy na bn. Matath lankave gama vage na ithin.. eka kenagen kenata venas venava ithin.
    Office job ekak nemei karanne podi job ekak karanne kiyana ekenma uba karana vade low level ekakata aragenane bn. Ehema ven nathuva diunu kara ganin karana eka. Good luck!
    Ps..uba kiyala thiyena thava ekak varadi lankava lassnai..
    ලංකාව ලස්සනයි බන්. මේ කාලකණ්ණි සුලුතරයක් නිසා කෙල වෙලා තියෙන්නෙ!
    කොහොමත් බන් ලන්කාවෙ පොඩි කාලෙ හැදුන මන් වගේ උන්ටත් වෙන රටවල් සෙට් නෑ. ඒකයි මේ කාගෙන ඉන්නෙ. මොනව උනත් උපන් බිමනෙ.

    මන් දියුණු රටවල් කීවෙ අර swiss , denmark , finland වගේ එව්වා.
    China , Japan , USA එහෙම ඉන්න උන්නම් ආතල් එකක් නෑ කියනවා

    ------ Post added on Jul 1, 2022 at 5:28 PM

    හයිබ්‍රිඩ් එකක් ගන්න.
    90000ක් වත් වෙයි හැබැයි...
    patta gahapu ekakwath hoyaganna oni aduwata! :sorry:
    ------ Post added on Jul 1, 2022 at 5:40 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Mokakda machan me hibrid seen eka
    චේන්ජරේ වගේ හීනි රෝද, ගියර් තියෙන, මවුන්ටන් එකේ වගේ ෆ්‍රේම්, හැන්ඩ්ල් තියෙන සයිකලේ....
    රළු පාරවල් වලට උණත් අවුලක් නෑ.... මවුන්ටන් එකට වඩා තාර පාරෙ පදින්න ලේසියි...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    Racing bikes patta ganan ban. Ewa nan ganna eke therumak na. Samahara wita labeta athi road bike walata racing bike handle set karapu ewa :P
    Umba professional bikers la bike padina videos diha balala un padinawa wage athal eke padinna puluwan kiyala hithanna epa. Lankawe katta awwe, high humidity, wahana duma, kadichcha parawal, chandi scooty kello, CT100 maarayo, 3wheel kaarayo ekka umba sape road bike ekak padan wadata yanna hithan innawa nan ithin e gana thawa sarayak hithala balanna wenawa
    ඒකක් තියෙනම් මරුනේ මචෝ....:dull: දුර පදින්න ලේසියෙන්??:love::cool:
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    Racing bikes patta ganan ban. Ewa nan ganna eke therumak na. Samahara wita labeta athi road bike walata racing bike handle set karapu ewa :P
    Umba professional bikers la bike padina videos diha balala un padinawa wage athal eke padinna puluwan kiyala hithanna epa. Lankawe katta awwe, high humidity, wahana duma, kadichcha parawal, chandi scooty kello, CT100 maarayo, 3wheel kaarayo ekka umba sape road bike ekak padan wadata yanna hithan innawa nan ithin e gana thawa sarayak hithala balanna wenawa
    සතුට කෑවා..... :dull: :growl::growl::growl::growl:

    මේ ටිකේ වැඩට ආවෙත් බස් එකෙන් එලියෙ,හරිනම් බාගයයි කඩන්න ඕන:growl:
    දැන් යන්න වෙන්නෙත් ලොරියකවත් එල්ලිලා... "නරි කෑන්දයා" අපිව කෑවා :dull:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    චේන්ජරේ වගේ හීනි රෝද, ගියර් තියෙන, මවුන්ටන් එකේ වගේ ෆ්‍රේම්, හැන්ඩ්ල් තියෙන සයිකලේ....
    රළු පාරවල් වලට උණත් අවුලක් නෑ.... මවුන්ටන් එකට වඩා තාර පාරෙ පදින්න ලේසියි...

    Moakkda bn හයිබ්‍රිඩ් kiyanne
     
    • Like
    Reactions: Voldemort Bro

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    සතුට කෑවා..... :dull: :growl::growl::growl::growl:

    මේ ටිකේ වැඩට ආවෙත් බස් එකෙන් එලියෙ,හරිනම් බාගයයි කඩන්න ඕන:growl:
    දැන් යන්න වෙන්නෙත් ලොරියකවත් එල්ලිලා... "නරි කෑන්දයා" අපිව කෑවා :dull:
    Sathuta nan pharmacy eken hari ganna puluwan :rofl:
    Man kiwwe aththa kathawa. Ladies bike ekak wage nan awulak na. Dura padina bikes wala handle eka ehema usa position ekaka tiyenne. GN125 bike eke wage
     
    • Love
    Reactions: KalyanaMithra001

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    මගෙ තියෙන්නෙ මවුන්ටන් එකක් ඒකට හයිබ්‍රිඩ් එකට එන ටයර් දාන්න බැරිද

    20130913.jpg

    20130914.jpg
     
    Last edited:
    • Like
    Reactions: vectorizer

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    5bb1c52f2400005000556062.jpeg

    Urban_cycling_III.jpg

    bike-riding.jpg

    me balpan office padina bikes. Umba hithan innawa wage racing bikes wala wadata yanne na suddo

    මගෙ තියෙන්නෙ මවුන්ටන් එකක් ඒකට හයිබ්‍රිඩ් එකට එන ටයර් දාන්න බැරිද
    Rim eka pitinma maru karanna one ban. Hybrid eke tyre 700c kiyala podi jathiyak enne
    ------ Post added on Jul 1, 2022 at 8:04 PM