Man uba kiyala thiyena vidiyata honda diunu rataka honda rassavak karagena inne. Mehe inna godak unuth happy na bn. Matath lankave gama vage na ithin.. eka kenagen kenata venas venava ithin.ow machao. balahan tracker ekak padinna tika tika salli ekathu karapu jeewitheta una de. motorbike heenayakma una. binduwtama hinduna.
eka paara salli deela foot bicycle ekak gannath amaru thenata wetuna.
හීන මැරිලා ගිය මහා පවුකාරයො බන් අපි. ලස්සන දියුනු රටවල ඉන්න අපේ වයසෙ කොල්ලො ගන්න ආතල් එකෙන් 10න් පන්ගුවක්වත් අපිට නෑනෙ. දැන් කසාදයක් බැදලා මේ වගේ බන්කොලොත් නොදියුනු රටක ලමයෙක් හදනවා කියන්නෙ පොඩි එකාගෙ ලමා කාලෙ ඉදන්ම ඌට දුක් විදින්න වෙන්නෙ.
ඇමරිකන් සිටිසන්ල උන පාලකයො නම් ඔක්කොම කරලා සැදෑ සුවය විදින්න USA යයි! අපිට බිත්තර රොටිය කන්න වෙලා තියෙන්නෙත් 100RS+ දීලා
Office job ekak nemei karanne podi job ekak karanne kiyana ekenma uba karana vade low level ekakata aragenane bn. Ehema ven nathuva diunu kara ganin karana eka. Good luck!
Ps..uba kiyala thiyena thava ekak varadi lankava lassnai..





