Used book shops in SL?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,679
    113
    33
    Kalutara
    හැම බුක් ශොප් එකක්ම යූස් කරලා තමා කුකුලො තියෙන්නෙ. බ්‍රෑන්ඩ් නිව් ශොප් එකක් නම් තාම ඕපන් කරල නැති එකක් වෙන්න ඕන.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    Den ara Deen Booksop eka wahala business nethilu- Maradana book shops tika witarai tiyenne plus my old fav Chintaka book shop in Mount junction (okata iskole yana kale ringala Arthur C Clarke poth hungak gannawa)
    There was one in front of Mangala trade center wellawatte. Big place. Check it out
     
    • Like
    Reactions: Cypress

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Deen the Bookman වැල්ලම්පිටියේ දැන් ඉන්නෙ.. පොර deliver කරනවා.

    There was one in front of Mangala trade center wellawatte. Big place. Check it out
    Senanayaka- mam inne okkoma used book shops in colombo video ekak karanna :P
     

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    දෙහිවල තියෙනවා සුපිරිම පොට් එකක් වයස අන්කල් කෙනෙක් කරන්නේ නම මතක නෑ ඉංග්‍රීසි පොත් තියෙනවා ගණන් පට්ටම අඩුයි ඕනි නම් තියෙන තැන අහලා කියන්නම් හරියටම

    Senanayaka- mam inne okkoma used book shops in colombo video ekak karanna :P
    eka nm hodai
    ------ Post added on Oct 18, 2022 at 4:23 PM
     
    • Like
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    ගාමිණී හෝල් කියන්නෙ ඇයි එතනට ?
    බස් එකේ යද්දි දකිනව