Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Used Car Buying
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝටර් වාහන අයිතිය පැවරීම

මොටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්රික් ලේකම් කාර්යාලවලින් රු 25/- මුදලක් ගෙවා අනුමත ආකෘති කට්ටල ලබා ගන්න.

ආකෘති කට්ටලය එම්ටීඒ 6 සහ එම් ටී ඒ 8 ආකෘති වලින් සමන්විතයි

එම් ටී ඒ 6 පිටපත් 4 කින් යුක්තය

එම පිටපත් ඒ, ඒ1, බී, බී1. යනුවෙන් සලකුණු කර ඇත

එම් ටී ඒ 8 පිටපත් දෙකකින් යුක්තය

ඒවා සි සහ සි1 යනුවෙන් ලකුණු කර ඇත

එම පිටපත් සියල්ල නිසි ලෙස සම්පූර්ණ කර

ඔබ අයත් ප්රාදේශීය ලේකම් කාර්යාලයට පහත විස්තර සඳහන් පිටපත් හා සහතික භාර දෙන්න

එම් ටි ඒ 6 (බී පිටපත ) හා අයදුම්පත, එම් ටී ඒ 8 (සි පිටපත)

පැවරුම් ලාභියාගේ 35 x 25 සෙමි ජායාරූප 02ක් ( එක් ජායාරූපයක් ග්රාම නිලධාරි සහතික කල යුතුයි)

පැවරීම සිදු කරන වර්ෂයේ වලංගු ආදායම් බලපත්රය

වාහවයේ ලියාපදිංචි සහතිකයේ (පොත)

උගසක්/පරම අයිතියක් ඇතිනම් එය අවලංගු කල බවට අදාල ආයතනයේ ලිපියක්

ප්රාදේශීය ලේකම් කාර්යාලයට භාර දුන් පසු ඔබට පැවරීමට අදාල මුදල් ගෙවීම සිදු කල හැකියි

[QUOTE="maxtec, post: 11164231, member: 149908"] [b]මෝටර් වාහන අයිතිය පැවරීම[/b] මොටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්රික් ලේකම් කාර්යාලවලින් රු [COLOR=Red]25/- [/COLOR][COLOR=Black]මුදලක් ගෙවා අනුමත ආකෘති කට්ටල ලබා ගන්න. ආකෘති කට්ටලය එම්ටීඒ 6 සහ එම් ටී ඒ 8 ආකෘති වලින් සමන්විතයි එම් ටී ඒ 6 පිටපත් 4 කින් යුක්තය එම පිටපත් ඒ, ඒ1, බී, බී1. යනුවෙන් සලකුණු කර ඇත එම් ටී ඒ 8 පිටපත් දෙකකින් යුක්තය ඒවා සි සහ සි1 යනුවෙන් ලකුණු කර ඇත එම පිටපත් සියල්ල නිසි ලෙස සම්පූර්ණ කර ඔබ අයත් ප්රාදේශීය ලේකම් කාර්යාලයට පහත විස්තර සඳහන් පිටපත් හා සහතික භාර දෙන්න එම් ටි ඒ 6 (බී පිටපත ) හා අයදුම්පත, එම් ටී ඒ 8 (සි පිටපත) පැවරුම් ලාභියාගේ 35 x 25 සෙමි ජායාරූප 02ක් ( එක් ජායාරූපයක් ග්රාම නිලධාරි සහතික කල යුතුයි) පැවරීම සිදු කරන වර්ෂයේ වලංගු ආදායම් බලපත්රය වාහවයේ ලියාපදිංචි සහතිකයේ (පොත) උගසක්/පරම අයිතියක් ඇතිනම් එය අවලංගු කල බවට අදාල ආයතනයේ ලිපියක් ප්රාදේශීය ලේකම් කාර්යාලයට භාර දුන් පසු ඔබට පැවරීමට අදාල මුදල් ගෙවීම සිදු කල හැකියි [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom