Used gaming laptop

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Used ඒව පතුරු යන්න පාවිච්චි කරලා ඇති නේද බං? 😕 Risk නැද්ද අරගන්න එක?
     
    • Sad
    Reactions: dasun j

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    Gaming වලට Laptop ගන්න එපා. ගන්නව නම් PC එකක් Build කරන්න. අනික පාවිච්චි කරපුව කොහෙත්ම එපා.
     
    • Like
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Gaming වලට Laptop ගන්න එපා. ගන්නව නම් PC එකක් Build කරන්න. අනික පාවිච්චි කරපුව කොහෙත්ම එපා.
    තඩි මගුලක් ආස නැ බං කාමරේ ගොඩ ගහගහන්න