used iphone arround colombo?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    used iphone XS ekak wage ganna puluwan trusted place monawada colombo awata? :rolleyes:
    Used කියලා මේ දවස් වල තියන්නේ ඔය ළඟ කොහෙන් හරි හොරකම් කරපුවා ඕවා අරන් ටික දවසකින් police එද්දි කොහොමද? ඕවා ගන්නවා නම් TRCSL එකේ imei check කරලා ගන්න stolen එකක්ද කියල.
     
    • Like
    Reactions: di_shan