Used iphones විකුනන්න තැනක් කියපල්ලකො

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    SinhalA yakka puthek wenna athi
    සමහර සින්හල උනුත් ඉන්නව බන් හරියට කතා කරල business කරනවා. 50 ට නැත්නම් තියන අඩුම එක විකුනන තැනට ටොක් කරනවා. උන්ට මයි ඉතින් කවදා හරි කෙල වෙන්නෙ
    50k kiyanne podi ganak da bn. aduwata nathi unath na machan hari suhadawa katha karala cut karanna thibuna :rolleyes: