Used karapu Desktop computer ekak ganna thanak kiyanna

92kitee

Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    Mata used karapu gaming desktop computer ekak ganna ona. budget eka 60000kata wage, Credit card eken payment karanna puluwan wennath ona. 3% add unata kamak naha. kawru hari danna kenek innawanam kiyannako aduwata ganna thanak.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,524
    2,461
    113
    ඔය ගාණට ගන්න පුලුවං. මේ මනුස්සයා යූස් මැෂින් එකක් අරං .ඒකත් නයට පාට්ස් රිප්ලෙස් කරන්න උනාම. පව් යකෝ :lol::lol::lol::lol:

    ps4 used ekak 40k wage.
    used games gannawanam 3000-4000k wage. games 6k withara gaththama 60k penala.
    anika ps4 30fps capped.
    ps4 gaming karana eka padui anika experience ekath charter.
    games play karana ekekgen ahapan
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    496
    0
    21
    in different countries around the world! ...
    ps4 used ekak 40k wage.
    used games gannawanam 3000-4000k wage. games 6k withara gaththama 60k penala.
    anika ps4 30fps capped.
    ps4 gaming karana eka padui anika experience ekath charter.
    games play karana ekekgen ahapan

    සල්ලි තියන හැටියටනෙ බ්‍රෝ.:D අනික මම සජෙස් කලේ අලුත් එකක් 500Gb-

    කම්පියුටරේ එක යූස්ඩ් හැදුවම. එන ප්‍රශණ වලට මුහුණ දෙන්න නම් ඒගැන දැනුමක් තියන කෙනෙක් වෙන්න ඕනෙ . එහෙම කෙනෙක් නම් මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑනෙ . ඒකයි කිව්වෙ. යූස්ඩ් ඒවට වගකීමක් දෙන්න බෑනෙ ඉතිං . මේක ගත්තොත් වොරන්ටි එකක් හම්බ වෙනවා. ගේම් ඉතිං හයක් එක පාර ගන්න ඕනෙ නෑනෙ. එකක් අරං ප්ලේ කරලා ඉවර වෙලා. ඒක විකූණලා ඊලඟ එකට යනවා.:D:D

    මේකට අපි දෙන්නා මරාගෙන වැඩක් නෑ :baffled::baffled:

    මම සජෙෂන් එකක් විතරයි දුන්නෙ තීරණය ඉතිං බයර්ගෙ.:P:P