Used Laptop ගනිද්දි මොනවද බලන්න ඕන?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Used Laptop ගනිද්දි මොනවද බලන්න ඕන?

    Used Laptop එකක් ගන්න හදන්නෙ? මොනවද මචං බලන්න ඕන? ඇතුලට ගිහින් ඔය CMD අනන් මනන් වලින් හරි Run එකෙ හරි මොනව හරි කොටල හරි, මොනවද බලන්න ඕන? BIOS වල ගිහින් මොනවද බලන්න ඕන?
    හොර එකක්ද නැද්ද කියල කොහොමද බලන්නෙ?
    i3 එකක් ගන්න හදන්නෙ.. නෝමලි මොනවද තියෙන්න ඕන?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,994
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිස්ප්ලේ එක ෆුල් බ්‍රයිට් කරල බලන්න පාට අඩුවැඩි වෙන තැන්, ලප තියෙනවද කියල.
    කාසියක් අරගෙන ලැප් එක වටේට හෙමින් තට්ටු කරගෙන යන්න. එකම සද්දෙ එන්නෙ නැතිනම් මොකක් හරි ලොකු සීන් එකක්.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඩිස්ප්ලේ එක ෆුල් බ්‍රයිට් කරල බලන්න පාට අඩුවැඩි වෙන තැන්, ලප තියෙනවද කියල.
    කාසියක් අරගෙන ලැප් එක වටේට හෙමින් තට්ටු කරගෙන යන්න. එකම සද්දෙ එන්නෙ නැතිනම් මොකක් හරි ලොකු සීන් එකක්.

    wate kiynne koi hriye wgeda? uthn bn hard ek thiyen hriye ehem kohomth sound ek wenas wgene ahenne anith thn wlta wada..
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    warenty period eke thmi.. wena mnwd blnna thyenne?

    kohenda lap eka aran thyenne, metropolitan,john keels wage agent gen gaththa ekak nam aulak na warranty thawa masa 6kwath thyenawanam..lokuwata balanna dekuth na danna tika balala ganin.

    SHOP WARRANTY NAM THYENNE BRAND NEW WATH GANNA EPA!!!
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    kOHENDA GANNE ?

    kohenda lap eka aran thyenne, metropolitan,john keels wage agent gen gaththa ekak nam aulak na warranty thawa masa 6kwath thyenawanam..lokuwata balanna dekuth na danna tika balala ganin.

    SHOP WARRANTY NAM THYENNE BRAND NEW WATH GANNA EPA!!!

    Kollekgenm bn ganne..
    Uu wikunanne mona hethuw nisad danna ne.. ahuwm kiynwa ithn salli hadixiyk kyl.. sure nane e unata