Used Laptop 1k ganna place 1k kiyanna pulwunda ? Budget 50,000/=

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Laptop 1k ganna place 1k kiyanna pulwunda ? Budget 50,000/=
    ලැට් හොප් එකක් ම ඔනද උබට?
    ඩෙස් ටොප් එකක් හොද නැද්ද?
    උබට අතේගානට පර්ෆොමන්ස් වැඩි මැශින් එකක්නම් ඔනා, ඩෙස්ක්ටොප් එකක් ගනින්, 5000ට එස් එස් ඩී එකක් ගහල :)
    මමත් පස්සෙ දැනගත්තේ කන්ෆිගරේශන් එක අඩු ඩෙස්ක්ටොප් එකත් ලැප් එකට වඩා පර්ෆොර්මන්ස් වැඩී කියල
     
    • Like
    Reactions: Chootyputha2014

    Sen Abey

    Member
    Sep 10, 2021
    1
    0
    1
    call 0776237699 and try

    call at 0776237699. This shop is near Negombo area
    ------ Post added on Sep 21, 2021 at 9:07 PM